About Us

Tech Cyclone සමඟ දැනුම සොයමු

ලොව පුරා වෙසෙන බොහෝ පිරිසක්, ලෝකයේ වේගයෙන් දියුණු වන තාක්ෂණයන් කෙරෙහී වැඩි අවධානයක් යොමු කරයි .ශ්‍රී ලාංකිකයන් වන අපද ඒ අතරේ සිටින තවත් පිරිසකි.නමුත්  ලෝකයේ නව නිපැයුම් , නව සොයාගැනීම් ,නව තාක්ෂණයන් පිලිබඳ අපට හුරු පුරුදු බසින් පවතින තොරතුරු    ප්‍රමාණය  ඉතාම  කුඩාය.
තාක්ෂණික දැනුම අප රටේ සිටින මිතුර මිතුරියන් හා බෙදාහදා ගැනීමට අප අතර පැවති දැඩි උනන්දුව හේතුවෙන් The Tech Cyclone වෙබ් අඩවිය ආරම්භ කිරීමට  අප කණ්ඩායමේ සහෝදරයන් පිරිස තීරණය කරන ලදී.