Microsoft Hololence භාවිතයට හැකි පරිගණකයක අවම සුදුසුකම්
Microsoft ආයතනය AR(augmented reality) තාක්ෂණය Microsoft පරිගණක උපයෝගී කරගනිමින් භාවිතයට ගත හැකි ආකාරයට වැඩි දියුණු කරඇත.එමගින් බොහෝ පිරිසකට මෙම නවීන තාක්ෂණයේ අත්දැකීම් ලබාගැනීමේ හැකියාව උදාකොට තිබෙනව. HTC’s Vive හා Oculus’ Rift යන VR Headset වලට වඩා වෙනස් ආකාරයේ මෘදුකාංග වලින් සමන්විත Hololens AR Headset එක මේ වසරේ ජනවාරි මාසයේදී එළි දක්වන ලදී.නමුත් මෙම උපංගය භාවිතා…