ස්මාර්ට් දුරකතන වල ඇති ARM ප්‍රොසෙසරයක් සහිත windows 10 Laptop පරිගණක.
|

ස්මාර්ට් දුරකතන වල ඇති ARM ප්‍රොසෙසරයක් සහිත windows 10 Laptop පරිගණක.

[dropcap]L[/dropcap]aptop පරිගණක වසරෙන් වසර (Efficient) කාර්යක්ෂමතාව හා Performance (කාර්‍යසාධකතාව ) වැඩි වේ.ඒ වාගේම ස්මාර්ට් දුරකතන වල කාර්‍යසාධකතාව(Performance)ද  දිනෙන් දින වැඩිවේ.එමෙන්ම ඒවායේ කාර්යක්ෂමතාව Laptop පරිගණක වල ඇති ප්‍රොසෙසර වලට වඩා සෑහෙන ඉදිරියෙන් සිටී.මේ හේතුව නිසා ස්මාර්ට් දුරකතන සාමාන්‍ය භාවිතයේදී දිනක පමණ ක්‍රියාත්මක කාලයක් ඇති නමුත් laptop පරිගණක වල පැය 6 ත් 10 ත් අතර ක්‍රියාත්මක කාලයක් පවතින්නේ….

8th Gen(8 වන පරපුරේ) Intel “Coffee Lake” Core i ප්‍රොසෙසර්ස්
|

8th Gen(8 වන පරපුරේ) Intel “Coffee Lake” Core i ප්‍රොසෙසර්ස්

Intel සමාගමේ Core I ප්‍රොසෙස්ර් මාලාවේ 8 වන ප්‍රොසෙසර් පෙළ පසුගිය ඔක්තෝබර් මස එළිදක්වන ලදී.වසර 10 ක පමණ කාලයක් consumer grade processor වෙළඳ පොළේ පුරෝගාමියා බවට පත් විය.නමුත් 2017 වසරේ AMD සමාගමේ Ryzen  processors  පැමිණීමත් සමග තත්වය වෙනස් විය.එසේ Intel සමාගමට පැමිණි අභියෝගයට පිළිතුරක ලෙස 8 වන පරපුරේ ප්‍රොසෙසර හැදින්විය හැකිය. consumer grade processor(සාමාන්‍ය පාරිභෝගිකයන් සඳහා සෑදූ ප්‍රොසෙසර)…

දැනට ලොව වැඩිම මතක ධාරිතාවයකින් යුතු Pen Drive එක.
|

දැනට ලොව වැඩිම මතක ධාරිතාවයකින් යුතු Pen Drive එක.

[dropcap]K[/dropcap] ingston ආයතනය කාගේත් ජනප්‍රියත්වයට පාත්‍ර වූ විවිද උපාංහ වලට Flash මතකයන් නිෂ්පාදනය කරන ආයතනයක් ලෙස සැලකිය හැකිය.Kingston ආයතනය බොහෝ කල් සිට USB Flash මතකයන් නිර්මාණයක් කරන ලදී. මෙම  වසරේ දී  Kingston සමාගම ලොව විශාලතම මතක ධාරිතාවයන්ගෙන් යුතු Pen Drive නිර්මාණය කිරීමට සමත් වී ඇත.ඒ 1TB හා 2TB ධාරිතාවයන්ගෙන් යුතු Pen Drives වේ.1TB/2TB මතක ධාරිතාවයන් යනු වර්තමානයේ…

AMD Processor නැවතත් කරලියට,Intel ආයතනයට කලකට පසුව අභියෝගයක්?
|

AMD Processor නැවතත් කරලියට,Intel ආයතනයට කලකට පසුව අභියෝගයක්?

AMD හා Intel ආයතන පෞද්ගලික පරිගණක සඳහා Micro Processor නිෂ්පාදනයේ නියලී දශක 5 කට අදික  කාලයක් ගතවේ.බොහෝ කල් සිට මෙම ආයතන 2ක කරට කර තරඟයක යෙදෙමින් ඔවුන්ගේ නිෂ්පාදන වෙළෙඳපොළට යොමුකර තිබෙනවා.ඒ වාගේම මෙම ආයතනයන්ට ආදරය කරන රසික රසිකාවියන් නිල් (Intel) හා රතු(AMD)ලෙස කණ්ඩායම් වලට බෙදී තමන් සහය දක්වන ආයතන්යේ  Micro Processors අනෙක් ආයතනයට වඩා ගුණාත්මක භාවය,මිල, කාර්යක්ෂමතාව…

කංඡායුධ ,ශ්‍රීලංකාවේ දැවැන්තම වීඩියෝ ක්‍රීඩාව.
|

කංඡායුධ ,ශ්‍රීලංකාවේ දැවැන්තම වීඩියෝ ක්‍රීඩාව.

මෙතෙක්   ශ්‍රීලංකාවේ   නිර්මාණය කරන ලද දැවැන්තම වීඩියෝ ක්‍රීඩාව  කංඡායුධ වීඩියෝ ක්‍රීඩාව ලෙස හැඳින්විය හැකිය.Arimac ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද  වීඩියෝ ක්‍රීඩාවකි. වීඩියෝ ක්‍රීඩා නිර්මාණය පිලිබඳ වසර 5 ක්  වැනි කාලයක අත්දැකීම් සහිත  ලංකාවේ තරුණයන් 25 කට අධික කණ්ඩායමක් මෙම  වීඩියෝ ක්‍රීඩාව සෑදීමේ කටයුතු සිදු කරයි.2011 සැප්තැම්බර් මස 26 වන දින ආරම්භ කරන ලද Arimac ආයතනය,වෙබ් අඩවි…

අලුත්ම විද්‍යුත් කඩදාසිය ,reMarkable  e-ink tablet පරිගණකය
|

අලුත්ම විද්‍යුත් කඩදාසිය ,reMarkable e-ink tablet පරිගණකය

කඩදාසි කොළය ඉතාම සරල දෙයක් වුවද බලවත් නිර්මාණයක් ,අදහසක් ,තොරතුරක්   ඉදිරිපත් කිරීමට හැකි බලවත් මාධ්‍යකි .පාසලේ සිට විශාල කන්තෝරු වල පවා අදටත් භාවිතා කර්න ලිපි ද්‍රව්‍යකි කඩදාසි කොළය .ලිඛිත යමක් ,සිතුවමක්  කිරීමට බොහෝදුරට යොදාගන්න කඩදාසි කොළයෙහි මූලාරම්භය ඊජිප්තු  ශිෂ්ටාචාරය කරා දිව යයි.අප වර්තමානයේ භාවිතාකරන කඩදාසි කොළ  ක්‍රි.පු.25-250 කාලයේ නිර්මාණය වී , 19 වන සියවසේදී වැඩි…

Microsoft Hololence භාවිතයට හැකි පරිගණකයක අවම සුදුසුකම්
|

Microsoft Hololence භාවිතයට හැකි පරිගණකයක අවම සුදුසුකම්

Microsoft ආයතනය AR(augmented reality) තාක්ෂණය Microsoft පරිගණක උපයෝගී කරගනිමින් භාවිතයට ගත හැකි ආකාරයට වැඩි දියුණු කරඇත.එමගින් බොහෝ පිරිසකට මෙම නවීන තාක්ෂණයේ  අත්දැකීම්  ලබාගැනීමේ හැකියාව උදාකොට  තිබෙනව. HTC’s Vive හා Oculus’ Rift යන VR Headset වලට වඩා වෙනස් ආකාරයේ මෘදුකාංග වලින් සමන්විත Hololens AR Headset එක මේ වසරේ ජනවාරි මාසයේදී එළි දක්වන ලදී.නමුත් මෙම උපංගය භාවිතා…