AMD Processor නැවතත් කරලියට,Intel ආයතනයට කලකට පසුව අභියෝගයක්?
|

AMD Processor නැවතත් කරලියට,Intel ආයතනයට කලකට පසුව අභියෝගයක්?

AMD හා Intel ආයතන පෞද්ගලික පරිගණක සඳහා Micro Processor නිෂ්පාදනයේ නියලී දශක 5 කට අදික  කාලයක් ගතවේ.බොහෝ කල් සිට මෙම ආයතන 2ක කරට කර තරඟයක යෙදෙමින් ඔවුන්ගේ නිෂ්පාදන වෙළෙඳපොළට යොමුකර තිබෙනවා.ඒ වාගේම මෙම ආයතනයන්ට ආදරය කරන රසික රසිකාවියන් නිල් (Intel) හා රතු(AMD)ලෙස කණ්ඩායම් වලට බෙදී තමන් සහය දක්වන ආයතන්යේ  Micro Processors අනෙක් ආයතනයට වඩා ගුණාත්මක භාවය,මිල, කාර්යක්ෂමතාව…