ස්මාර්ට් දුරකතන වල ඇති ARM ප්‍රොසෙසරයක් සහිත windows 10 Laptop පරිගණක.
|

ස්මාර්ට් දුරකතන වල ඇති ARM ප්‍රොසෙසරයක් සහිත windows 10 Laptop පරිගණක.

[dropcap]L[/dropcap]aptop පරිගණක වසරෙන් වසර (Efficient) කාර්යක්ෂමතාව හා Performance (කාර්‍යසාධකතාව ) වැඩි වේ.ඒ වාගේම ස්මාර්ට් දුරකතන වල කාර්‍යසාධකතාව(Performance)ද  දිනෙන් දින වැඩිවේ.එමෙන්ම ඒවායේ කාර්යක්ෂමතාව Laptop පරිගණක වල ඇති ප්‍රොසෙසර වලට වඩා සෑහෙන ඉදිරියෙන් සිටී.මේ හේතුව නිසා ස්මාර්ට් දුරකතන සාමාන්‍ය භාවිතයේදී දිනක පමණ ක්‍රියාත්මක කාලයක් ඇති නමුත් laptop පරිගණක වල පැය 6 ත් 10 ත් අතර ක්‍රියාත්මක කාලයක් පවතින්නේ….

ස්මාර්ට් දුරකතන ක්‍රීඩා සඳහාම Razer Phone
|

ස්මාර්ට් දුරකතන ක්‍රීඩා සඳහාම Razer Phone

Razer සමාගම යනු පරිගණක ක්‍රීඩා කරුවන් අතර ජනප්‍රිය සන්නාමයකි.පරිගණක ක්‍රීඩා වලට විශේෂයෙන් නිර්මාණය කළ Laptop පරිගණක,මූසික (Mouse),යතුරු පුවරු (Keyboard), Headphones වැනි බොහෝ උපාංග Razer ආයතනය නිර්මාණය කර තිබෙනවා.නමුත් ප්‍රථම වතාවට තරමක් වෙනස්  ක්ෂේත්‍රයක් පිළිබඳව  Razer ආයතනය අවදානය යොමු කොට තිබෙනවා.ඒ ජංගම දුරකතන සඳහා ඇති ක්‍රීඩා ක්ෂේත්‍රයයි.මෙතෙක් කිසිඳු  ආයතනයක් ජංගම දුරකතන ක්‍රීඩා සඳහා විශේෂ වූ ස්මාර්ට්…

2017 වර්ෂයට ඔබින ආකාරයට සැකසූ OnePlus 5T ස්මාර්ට් දුරකතනය
|

2017 වර්ෂයට ඔබින ආකාරයට සැකසූ OnePlus 5T ස්මාර්ට් දුරකතනය

2017 වසර දුරකතන නිර්මාණ ආකෘතිය වෙනස් කිරීමට උපකාරී වූ ප්‍රධාන වර්ෂයකි.iPhoneX, Samsung Galaxy Note 8, Samsung Galaxy S8/S8 Plus වැනි දුරකතන ඒ සඳහා කදිම නිදසුන් වේ.මෙසේ සිදුකර ඇති ප්‍රධානතම වෙනස වන්නේ   දුරකතනයන්ගේ තිරයට ,දුරකථනයෙ තිරය වටා ඇති රාමුවට දරන අනුපාතය (Screen to body ratio) වැඩි කිරීමයි.එසේ නැතහොත් දුරකථනයෙ තිරය විශාල කොට තිරය වටා ඇති …

8th Gen(8 වන පරපුරේ) Intel “Coffee Lake” Core i ප්‍රොසෙසර්ස්
|

8th Gen(8 වන පරපුරේ) Intel “Coffee Lake” Core i ප්‍රොසෙසර්ස්

Intel සමාගමේ Core I ප්‍රොසෙස්ර් මාලාවේ 8 වන ප්‍රොසෙසර් පෙළ පසුගිය ඔක්තෝබර් මස එළිදක්වන ලදී.වසර 10 ක පමණ කාලයක් consumer grade processor වෙළඳ පොළේ පුරෝගාමියා බවට පත් විය.නමුත් 2017 වසරේ AMD සමාගමේ Ryzen  processors  පැමිණීමත් සමග තත්වය වෙනස් විය.එසේ Intel සමාගමට පැමිණි අභියෝගයට පිළිතුරක ලෙස 8 වන පරපුරේ ප්‍රොසෙසර හැදින්විය හැකිය. consumer grade processor(සාමාන්‍ය පාරිභෝගිකයන් සඳහා සෑදූ ප්‍රොසෙසර)…

edge to edge තිරයක් සහිත bezel-less,”I Phone X” ස්මාර්ට් දුරකතනය.
|

edge to edge තිරයක් සහිත bezel-less,”I Phone X” ස්මාර්ට් දුරකතනය.

2007 වසරේ ප්‍රථම  I Phone දුරකතන නිකුත  කර වසර 10 ක කාලයක් ගතව ඇත. එම වසර 10 ඇතුළත Apple සන්නාමය පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගත් සන්නාමයක් බවට පත්වී හමාරයි.මෙසේ ගෙවුනු වසර 10 සැමරීම නිමිත්තෙන් Apple සමාගම පාරිභෝගිකයන්ට තරමක වෙනස ආකාරයේ  නිර්මාණයක් ඉදිරිපත් කර තිබෙනවා.ඒ  I Phone X(Ten) ස්මාර්ට් දුරකතනයයි.මෙම දුරකතනය සාම්ප්‍රදායික I Phone දුරකතන වලට වඩා තරමක්…

Samsung Galaxy Note මාලාවේ අලුත්ම සාමාජිකයා, Note 8 ස්මාර්ට් දුරකතනය
|

Samsung Galaxy Note මාලාවේ අලුත්ම සාමාජිකයා, Note 8 ස්මාර්ට් දුරකතනය

[dropcap] S[/dropcap]amsung Galaxy Note මාලාවේ අලුත්ම ස්මාර්ට් දුරකතනය  වන්නේ, Note 8 ස්මාර්ට් දුරකටනයයි.එහි ඇති විශේෂත්වය වන්නේ  dual camera system (ද්විත්ව කැමරා පද්ධතියක් )සහිත ප්‍රථම Samsung  ස්මාර්ට් දුරකටනය වීමයි. Samsung Galaxy S8 දුරකතනයේ මෙන්ම, 18.5:9 දර්ශන අනුපාතයකින් යුත් අඟල් 6.3 ක infinity Super AMOLED තිරයක්  Note 8 දුරකතන සතු වේ. Samsung Galaxy S8 දුරකතනය හා සැසඳීමේදී මෙම…

Infinity Display එකක්  සහිත Samsung Galaxy S8 /S8 Plus ස්මාර්ට් දුරකථන
|

Infinity Display එකක් සහිත Samsung Galaxy S8 /S8 Plus ස්මාර්ට් දුරකථන

[dropcap]S[/dropcap]amsung Galaxy S8 /8 plus  දුරකථන කාගෙත් කතාබහට ලක්වූ මාතෘකාවකි.මන්ද  එහි අන්තර්ගත වන Infinity Display එක ප්‍රධානතම හේතුවයි. Xiaomi mi mix, Xiaomi mi mix 2,  Doogee mix දුරකථන bezel-less (දුරකථනයෙන් වටා පිහිටි රාමු ඉතා තුනී)දුරකථන හඳුන්වා දුන් නමුත්, Samsung ආයතනය ප්‍රථම  වතාවට අත්හදා බලන ලද්දේ S8 දුරකථනය මගිනි .එය ඉතාමත් සාර්ථක පියවරකි.මන්ද 2017 වර්ෂය ස්මාර්ට්…

නවතම I Phone 8 සහ I Phone 8 Plus ස්මාර්ට් දුරකතන
|

නවතම I Phone 8 සහ I Phone 8 Plus ස්මාර්ට් දුරකතන

2007 වසරේදී දුරකතන නිෂ්පාදන කර්මාන්තයේ විශාල විප්ලවයක් සිදු කරමින් ප්‍රථම I Phone  දුරකතනය එළි දක්වන ලදී. ප්‍රථම I Phone දුරකතනය පැමිණි දින වල I Phone දුරකතනයක් යනු පාරිභෝගිකයන්ට අලුත් අත්දැකීමක් විය. වර්තමානයේ පවතින ස්මාර්ට් දුරකතන නිර්මාණ ආකෘතියට තුඩුදුන්  ප්‍රධානතම හේතුව ලෙස ප්‍රථම I Phone දුරකතනය හැදින්විය හැකිය  .එතැන් සිට සාර්ථක ගමනක නියැලෙමින් Apple සමාගම ස්මාර්ට් දුරකථන්…

Samsung Galaxy Note 7 FE(Fan Edition)  ස්මාර්ට් දුරකනය
|

Samsung Galaxy Note 7 FE(Fan Edition) ස්මාර්ට් දුරකනය

[dropcap]S[/dropcap]amsung galaxy note 7 ස්මාර්ට් දුරකතනය  2016 වර්ෂයේදී ඉතාමත් ජනප්‍රිය ස්මාර්ට් දුරකතනයක්  වුවත්,අවාසනාවන්ත ලෙස බොහෝ Note 7 ස්මාර්ට් දුරකතන වල බැටරිය පුපුරායාමේ දෝෂයක් පැනනැගුනි.මේ  හේතුවෙන්  Note 7 ස්මාර්ට් දුරකතන සියල්ලම් පාහේ Samsung සමාගම නැවත භාර ගන්න ලදී.මෙම දෝෂය හේතුවෙන් Samsung සමාගමට අති විශාල මූල්‍ය පාඩුව සිදුවිය.එමෙන්ම පාරිභෝගිකයන් සතුව, Samsung සන්නාමය(Brand name) මත  තිබූ විශ්වාසයද පළුදු විය.  …

QUALCOMM ආයතනයේ  SNAPDRAGON 835 ප්‍රොසෙස්‍රය පිලිබඳ අලුත් තොරතුරු.
|

QUALCOMM ආයතනයේ SNAPDRAGON 835 ප්‍රොසෙස්‍රය පිලිබඳ අලුත් තොරතුරු.

QUALCOMM SNAPDRAGON 835 processor එක පිලිබඳවද මීට පෙරද ලිපියක් අප ඉදිරිපත් කර ඇත.ලිපිය මේ ලිපියේදී SNAPDRAGON 835 processor එක පිලිබඳව වැඩි දුර සාකච්ඡ ාකිරීමට බලාපොරොත්තු වන්නෙමු. 2017 වසරේදි ඇමරිකාවේ Las vegas වල පැවැත්වෙන ලොව  විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය වන CES 2017 දි QUALCOMM  ආයතනය ඔවුන්ගෙ නවතම processor එකේ නවතම විස්තර ඉදිරිපත් කොට තිබෙනවා. QUALCOMM SNAPDRAGON 835 යනු ඉතාමත්…