ස්මාර්ට් දුරකතන වල ඇති ARM ප්‍රොසෙසරයක් සහිත windows 10 Laptop පරිගණක.
|

ස්මාර්ට් දුරකතන වල ඇති ARM ප්‍රොසෙසරයක් සහිත windows 10 Laptop පරිගණක.

[dropcap]L[/dropcap]aptop පරිගණක වසරෙන් වසර (Efficient) කාර්යක්ෂමතාව හා Performance (කාර්‍යසාධකතාව ) වැඩි වේ.ඒ වාගේම ස්මාර්ට් දුරකතන වල කාර්‍යසාධකතාව(Performance)ද  දිනෙන් දින වැඩිවේ.එමෙන්ම ඒවායේ කාර්යක්ෂමතාව Laptop පරිගණක වල ඇති ප්‍රොසෙසර වලට වඩා සෑහෙන ඉදිරියෙන් සිටී.මේ හේතුව නිසා ස්මාර්ට් දුරකතන සාමාන්‍ය භාවිතයේදී දිනක පමණ ක්‍රියාත්මක කාලයක් ඇති නමුත් laptop පරිගණක වල පැය 6 ත් 10 ත් අතර ක්‍රියාත්මක කාලයක් පවතින්නේ….

2017 වර්ෂයට ඔබින ආකාරයට සැකසූ OnePlus 5T ස්මාර්ට් දුරකතනය
|

2017 වර්ෂයට ඔබින ආකාරයට සැකසූ OnePlus 5T ස්මාර්ට් දුරකතනය

2017 වසර දුරකතන නිර්මාණ ආකෘතිය වෙනස් කිරීමට උපකාරී වූ ප්‍රධාන වර්ෂයකි.iPhoneX, Samsung Galaxy Note 8, Samsung Galaxy S8/S8 Plus වැනි දුරකතන ඒ සඳහා කදිම නිදසුන් වේ.මෙසේ සිදුකර ඇති ප්‍රධානතම වෙනස වන්නේ   දුරකතනයන්ගේ තිරයට ,දුරකථනයෙ තිරය වටා ඇති රාමුවට දරන අනුපාතය (Screen to body ratio) වැඩි කිරීමයි.එසේ නැතහොත් දුරකථනයෙ තිරය විශාල කොට තිරය වටා ඇති …

Samsung Galaxy Note මාලාවේ අලුත්ම සාමාජිකයා, Note 8 ස්මාර්ට් දුරකතනය
|

Samsung Galaxy Note මාලාවේ අලුත්ම සාමාජිකයා, Note 8 ස්මාර්ට් දුරකතනය

[dropcap] S[/dropcap]amsung Galaxy Note මාලාවේ අලුත්ම ස්මාර්ට් දුරකතනය  වන්නේ, Note 8 ස්මාර්ට් දුරකටනයයි.එහි ඇති විශේෂත්වය වන්නේ  dual camera system (ද්විත්ව කැමරා පද්ධතියක් )සහිත ප්‍රථම Samsung  ස්මාර්ට් දුරකටනය වීමයි. Samsung Galaxy S8 දුරකතනයේ මෙන්ම, 18.5:9 දර්ශන අනුපාතයකින් යුත් අඟල් 6.3 ක infinity Super AMOLED තිරයක්  Note 8 දුරකතන සතු වේ. Samsung Galaxy S8 දුරකතනය හා සැසඳීමේදී මෙම…

QUALCOMM ආයතනයේ  SNAPDRAGON 835 ප්‍රොසෙස්‍රය පිලිබඳ අලුත් තොරතුරු.
|

QUALCOMM ආයතනයේ SNAPDRAGON 835 ප්‍රොසෙස්‍රය පිලිබඳ අලුත් තොරතුරු.

QUALCOMM SNAPDRAGON 835 processor එක පිලිබඳවද මීට පෙරද ලිපියක් අප ඉදිරිපත් කර ඇත.ලිපිය මේ ලිපියේදී SNAPDRAGON 835 processor එක පිලිබඳව වැඩි දුර සාකච්ඡ ාකිරීමට බලාපොරොත්තු වන්නෙමු. 2017 වසරේදි ඇමරිකාවේ Las vegas වල පැවැත්වෙන ලොව  විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය වන CES 2017 දි QUALCOMM  ආයතනය ඔවුන්ගෙ නවතම processor එකේ නවතම විස්තර ඉදිරිපත් කොට තිබෙනවා. QUALCOMM SNAPDRAGON 835 යනු ඉතාමත්…

Qualcomm ආයතනයේ නවතම ප්‍රොසෙසරය   Snapdragon 835
|

Qualcomm ආයතනයේ නවතම ප්‍රොසෙසරය Snapdragon 835

Qualcomm ආයතනය ඔවුන්ගේ මීළඟ පරපුරේ නවතම ප්‍රොසෙසරය වන Snapdragon 835 හඳුන්වා දෙන ලදී.මෙහි විශේෂත්වය වන්නේ 10nm process nodes(ක්‍රියාකාරී මංසල්) හා Quick Charging 4.0 පහසුකමින්ද සමන්විත වේ. 10nm process nodes වලින් සකස් කර අති බැවින් මෙම ප්‍රොසෙසරය අන්තර්ගත ස්මාර්ට් දුරකතන පැරණි ස්මාර්ට් දුරකතන වලට අඩු ශක්ති ප්‍රමාණයක් වැය වේ.එමගින් වැඩි කාලයක් දුරකතනය භාවිතා කිරීමට හැකියාව ලැබේ….