2019 වර්ෂය අවසනයේදී පෙනෙන වළයාකාර සූර්‍යග්‍රහණය

2019 වර්ෂය අවසනයේදී පෙනෙන වළයාකාර සූර්‍යග්‍රහණය

2019 වර්ෂයේදී සූර්‍යග්‍රහණ 3 ක් නිරීක්ෂණය කිරීමට හැකි වේ. එයින් අවසානතම සූර්‍යග්‍රහණය 2019 දෙසැම්බර් මස 26 වන දින සිදුවීමට නියමිතව ඇත. මෙම වසරේ ඇතිවූ අනෙකුත් සූර්‍යග්‍රහණ ද්විත්වය ගොඩබිම සිටිනන්න්ට පැහදිලිව පෙනෙන ආකාරයට දිස්වී නැත. නමුත් දෙසැම්බර් මස ඇතිවන්න වූ මෙම වළයාකාර සූර්‍යග්‍රහණයේ සුවිශේෂත්වය වන්නේ එය ශ්‍රී ලංකාව ඇතුලු තවත් රටවල් කිහිපයකට හොදින් නිරීක්ෂණය කිරීමට හැකි…

130 වසරකට පසු කිලෝග්‍රෑමය නැවත අර්ථ දක්වයි!

130 වසරකට පසු කිලෝග්‍රෑමය නැවත අර්ථ දක්වයි!

කිලෝග්‍රෑමය යන වචනය අපි කාටත් හුරු පුරුදු වචනයකි. කඩේ පිළේදී, ගෙදර දොරේදී, පාසල් විද්‍යාගාරයේ දී වුවද කිලෝග්‍රෑමය යන්න බොහෝවිට භාවිතා වන වචනයකි. දැනට අවුරුදු 130 කට ආසන්නව කිලෝග්‍රෑමයෙහි අර්ථ කතනය නොවෙනස් වී ඇත.2018 නොවැම්බර් මස 16 වන් දින පැරීසියේ  Versailles හී 26වන වරට පැවති Weightsand Measures වාර්ෂික සමුලුවේදී රටවල් 16 ක ඡ්න්දය ඇසුරෙන්,මෙතෙක් භාවිතා කරන…

20 වසරක සෙනසුරු ගවේෂණයෙන් පසු Cassini අභ්‍යවකාශ යානයේ අවසාන ගමන.

20 වසරක සෙනසුරු ගවේෂණයෙන් පසු Cassini අභ්‍යවකාශ යානයේ අවසාන ගමන.

Cassini අභ්‍යවකාශ යානය 1997 ඔක්තෝබර් 15 වන දින සෙනසුරු ගවේෂණය සඳහා පෘථිවියෙන් නිකම ගියේය.වසර 7ක පමණ කාලයක් කිලෝමීටර් බිලියන ගණනක් සෞරග්‍රහ මණ්ඩලය පුරා ගමන් කොට 2004 ජූනි 30 වන දින සෙනසුරු ග්‍රහයා වටා ගමන් කරන කක්ෂයකට ඇතුළුවිය.එදින පටන් වසර 13 කට ආසන්න කාලයක් සෙනසුරු හා  සෙනසුරු ග්‍රහයාගේ උප ග්‍රහයන් පිළිබඳව තොරතුරු ගවේෂණය කොට තිබෙනවා.2010 වර්ෂයේදී …

Cassini අභ්‍යවකාශ යානය සෙනසුරු  කරා යන ගවේෂණාත්මක ගමන

Cassini අභ්‍යවකාශ යානය සෙනසුරු කරා යන ගවේෂණාත්මක ගමන

1997 ඔක්තෝබර් 15 වන දින  NASA ආයතනයේ  Cassini අභ්‍යවකාශ යානය  සෙනසුරු ග්‍රහයා කරා යාමේ ගවේෂණාත්මක ගමන ආරම්භ කරන ලදී. යානය වසර 19 පමණ කාලයක ගමන්කොට සෙනසුරු ග්‍රහයාගේ F දූලි වලල්ලට හැතැප්ම 5,000 ආසන්න These Ring-Grazing  නැමති  කක්ෂය කරා 2016 නොවැම්පැබර්මි 30 වන දින පැමිණ  තිබෙනවා.මෙම කක්ෂය මතදී සෙනසුරු ග්‍රහයාගේ උප ග්‍රහයෙකු  වන Titan ග්‍රහයා පිලිබඳ විශේෂ…