ස්මාර්ට් දුරකතන ක්‍රීඩා සඳහාම Razer Phone
|

ස්මාර්ට් දුරකතන ක්‍රීඩා සඳහාම Razer Phone

Razer සමාගම යනු පරිගණක ක්‍රීඩා කරුවන් අතර ජනප්‍රිය සන්නාමයකි.පරිගණක ක්‍රීඩා වලට විශේෂයෙන් නිර්මාණය කළ Laptop පරිගණක,මූසික (Mouse),යතුරු පුවරු (Keyboard), Headphones වැනි බොහෝ උපාංග Razer ආයතනය නිර්මාණය කර තිබෙනවා.නමුත් ප්‍රථම වතාවට තරමක් වෙනස්  ක්ෂේත්‍රයක් පිළිබඳව  Razer ආයතනය අවදානය යොමු කොට තිබෙනවා.ඒ ජංගම දුරකතන සඳහා ඇති ක්‍රීඩා ක්ෂේත්‍රයයි.මෙතෙක් කිසිඳු  ආයතනයක් ජංගම දුරකතන ක්‍රීඩා සඳහා විශේෂ වූ ස්මාර්ට්…

2017 වර්ෂයට ඔබින ආකාරයට සැකසූ OnePlus 5T ස්මාර්ට් දුරකතනය
|

2017 වර්ෂයට ඔබින ආකාරයට සැකසූ OnePlus 5T ස්මාර්ට් දුරකතනය

2017 වසර දුරකතන නිර්මාණ ආකෘතිය වෙනස් කිරීමට උපකාරී වූ ප්‍රධාන වර්ෂයකි.iPhoneX, Samsung Galaxy Note 8, Samsung Galaxy S8/S8 Plus වැනි දුරකතන ඒ සඳහා කදිම නිදසුන් වේ.මෙසේ සිදුකර ඇති ප්‍රධානතම වෙනස වන්නේ   දුරකතනයන්ගේ තිරයට ,දුරකථනයෙ තිරය වටා ඇති රාමුවට දරන අනුපාතය (Screen to body ratio) වැඩි කිරීමයි.එසේ නැතහොත් දුරකථනයෙ තිරය විශාල කොට තිරය වටා ඇති …

Infinity Display එකක්  සහිත Samsung Galaxy S8 /S8 Plus ස්මාර්ට් දුරකථන
|

Infinity Display එකක් සහිත Samsung Galaxy S8 /S8 Plus ස්මාර්ට් දුරකථන

[dropcap]S[/dropcap]amsung Galaxy S8 /8 plus  දුරකථන කාගෙත් කතාබහට ලක්වූ මාතෘකාවකි.මන්ද  එහි අන්තර්ගත වන Infinity Display එක ප්‍රධානතම හේතුවයි. Xiaomi mi mix, Xiaomi mi mix 2,  Doogee mix දුරකථන bezel-less (දුරකථනයෙන් වටා පිහිටි රාමු ඉතා තුනී)දුරකථන හඳුන්වා දුන් නමුත්, Samsung ආයතනය ප්‍රථම  වතාවට අත්හදා බලන ලද්දේ S8 දුරකථනය මගිනි .එය ඉතාමත් සාර්ථක පියවරකි.මන්ද 2017 වර්ෂය ස්මාර්ට්…

නවතම I Phone 8 සහ I Phone 8 Plus ස්මාර්ට් දුරකතන
|

නවතම I Phone 8 සහ I Phone 8 Plus ස්මාර්ට් දුරකතන

2007 වසරේදී දුරකතන නිෂ්පාදන කර්මාන්තයේ විශාල විප්ලවයක් සිදු කරමින් ප්‍රථම I Phone  දුරකතනය එළි දක්වන ලදී. ප්‍රථම I Phone දුරකතනය පැමිණි දින වල I Phone දුරකතනයක් යනු පාරිභෝගිකයන්ට අලුත් අත්දැකීමක් විය. වර්තමානයේ පවතින ස්මාර්ට් දුරකතන නිර්මාණ ආකෘතියට තුඩුදුන්  ප්‍රධානතම හේතුව ලෙස ප්‍රථම I Phone දුරකතනය හැදින්විය හැකිය  .එතැන් සිට සාර්ථක ගමනක නියැලෙමින් Apple සමාගම ස්මාර්ට් දුරකථන්…

QUALCOMM ආයතනයේ  SNAPDRAGON 835 ප්‍රොසෙස්‍රය පිලිබඳ අලුත් තොරතුරු.
|

QUALCOMM ආයතනයේ SNAPDRAGON 835 ප්‍රොසෙස්‍රය පිලිබඳ අලුත් තොරතුරු.

QUALCOMM SNAPDRAGON 835 processor එක පිලිබඳවද මීට පෙරද ලිපියක් අප ඉදිරිපත් කර ඇත.ලිපිය මේ ලිපියේදී SNAPDRAGON 835 processor එක පිලිබඳව වැඩි දුර සාකච්ඡ ාකිරීමට බලාපොරොත්තු වන්නෙමු. 2017 වසරේදි ඇමරිකාවේ Las vegas වල පැවැත්වෙන ලොව  විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය වන CES 2017 දි QUALCOMM  ආයතනය ඔවුන්ගෙ නවතම processor එකේ නවතම විස්තර ඉදිරිපත් කොට තිබෙනවා. QUALCOMM SNAPDRAGON 835 යනු ඉතාමත්…

Oneplus ආයතනයේ යාවත්කාලීන  කරන ලද නවතම  Oneplus 3T ස්මාර්ට් දුරකතනය
|

Oneplus ආයතනයේ යාවත්කාලීන කරන ලද නවතම Oneplus 3T ස්මාර්ට් දුරකතනය

OnePlus ආයතනය ලංකාවේ එතරම් ජනප්‍රිය නොවුවත් , ලොව පුරා බොහෝ දෙනෙකුගේ විශ්වාසය හා ආදරය දිනාගත් සන්නාමයකි  .2013 වර්ෂයේ චීනයේදී  ආරම්භ කරන ලදී. ඔවුන්ගේ පලමු Smart Phone එක වුනේ Oneplus 1 දුරකතනයයි.Oneplus දුරකතන Pure android මෙහෙයුම් පද්ධති වලට ආසන්න සමාන Oxygen මෙහෙයුම් පද්ධතිය පැවතීම හා නිරන්තරව මෘදුකාංග යාවත්කාලින කිරීම යන කාරනා  වලට ප්‍රසිද්ධ සන්නාමයකි. OnePlus ආයතනය…

Qualcomm ආයතනයේ නවතම ප්‍රොසෙසරය   Snapdragon 835
|

Qualcomm ආයතනයේ නවතම ප්‍රොසෙසරය Snapdragon 835

Qualcomm ආයතනය ඔවුන්ගේ මීළඟ පරපුරේ නවතම ප්‍රොසෙසරය වන Snapdragon 835 හඳුන්වා දෙන ලදී.මෙහි විශේෂත්වය වන්නේ 10nm process nodes(ක්‍රියාකාරී මංසල්) හා Quick Charging 4.0 පහසුකමින්ද සමන්විත වේ. 10nm process nodes වලින් සකස් කර අති බැවින් මෙම ප්‍රොසෙසරය අන්තර්ගත ස්මාර්ට් දුරකතන පැරණි ස්මාර්ට් දුරකතන වලට අඩු ශක්ති ප්‍රමාණයක් වැය වේ.එමගින් වැඩි කාලයක් දුරකතනය භාවිතා කිරීමට හැකියාව ලැබේ….