|

Oneplus ආයතනයේ යාවත්කාලීන කරන ලද නවතම Oneplus 3T ස්මාර්ට් දුරකතනය

OnePlus ආයතනය ලංකාවේ එතරම් ජනප්‍රිය නොවුවත් , ලොව පුරා බොහෝ දෙනෙකුගේ විශ්වාසය හා ආදරය දිනාගත් සන්නාමයකි  .2013 වර්ෂයේ චීනයේදී  ආරම්භ කරන ලදී. ඔවුන්ගේ පලමු Smart Phone එක වුනේ Oneplus 1 දුරකතනයයි.Oneplus දුරකතන Pure android මෙහෙයුම් පද්ධති වලට ආසන්න සමාන Oxygen මෙහෙයුම් පද්ධතිය පැවතීම හා නිරන්තරව මෘදුකාංග යාවත්කාලින කිරීම යන කාරනා  වලට ප්‍රසිද්ධ සන්නාමයකි. OnePlus ආයතනය මොවුන්ගේ ස්මාර්ට් දුරකතන සාධාරණ මිලට ,මිල අදික  ස්මාර්ට් දුරකතන වල පවතින දෘඪාංග හා පහසුකම් වලින් සමන්විත වේ.සාධාරණ මිලකට නවතම දෘඪාංග හා පහසුකම් ඇතුලත්  කිරීමට  මොවුන් අනුගමනය කළ ක්‍රියාමාර්ගය වන්නේ,ප්‍රචාරක කටයුතු වලට වැයවන මුදල ඔවුගේ දුරකතන නිර්මාණයට යෙදවීමය.එය අති සාර්ථක උපාය මාර්ගයක් විය.

2016, ජූනි මාසයේ OnePlus ආයතනයේ 4 වන දුරකතනය වන Oneplus 3  ස්මර්ට් දුරකතන එළි දක්වන්නට විය.එහි යාවත්කාලීන පිටපත ලෙස Oneplus 3T   පසුගිය මස (නොවැම්බර් මස ) හදුන්වා දෙන ලදී.එහි ඇති ප්‍රධානතම වෙනස වන්නේ අලුත් කරන ලද processor එකය. Oneplus 3 හි පැවති snapdragon 820 processor එක වෙනුවට snapdragon 821  2.35 GHz වේගයෙන් යුතු  නවතම ප්‍රොසෙසරය  අන්තර්ගත කර ඇත.විවිධ apps load වීමට ගතවන කාලය,හා දුරකතනයේ ප්‍රතිචාර කිරීමට ගතවන  කාලය(response time) තවත් අඩු කර ගැනීමට මෙම නවතම  processor එකෙන්
හැකියාව ලැබී ඇත.එමෙන්ම දුරකථනයේ   කැමරාවෙන් ලබා ගන්න ජායාරූප වල ගුණාත්මක බව ඉහල නැන්වීමටද මෙම යාවත්කාලීන් කිරීම උපයෝගී වී ඇත .මෙම processor අන්තර්ගත, Google pixel ස්මාර්ට් දුරක01104455-contentතයෙන් පසු පැමිණි තවත් කාර්යක්ෂම දුරකතනයයි ලෙස Oneplus 3T හැදින්විය හැකිය .දැනට  AnTuTu Benchmark( කාර්ය සාධනය මනින මිණුම් ලකුණක්) ලැයිස්තුවේ ඉහලින්ම පවතින දුරකතනයද වන්නේ one plus 3T ස්මර්ට් දුරකතනයයි.

 

(මූලාශ්‍ර)

ඉදිරිපස (front facing) තිබූ 8MP  කැමරාව වෙනුවට 16 MP කැමරාවක්ද අන්තර්ගත කර ඇත.පසුපස ප්‍රධාන (primary) කැමරාවේ OIS(optical image stabilisation) හි කාර්යක්ෂම බව හා නිවැරැදි බව වැඩි දියුණු කර ඇත.කැමරා කාචය  නාඹිගතවීමට  ගතවන  කාලයද (focusing time) අඩු කර ඇත.

මෙම දුරකථනයෙ බර හෝ දිග පළලෙහි වෙනසක් සිදු නොකරමින් Oneplus 3 දුරකතනයට වඩා  400mah බැටරි ධාරිතාවක් වැඩි කොට ඇත(මුළු බැටරි ධාරිතාව 3400mah).සුපුරුදු පරිදීම Onepluse 3 හී පැවති විනාඩි 30ක් තුළ  60% බැටරිය ප්‍රමාණයක්  ආරෝපනය කිරීමේ Dash Charging තාක්ෂණයද අන්තර්ගතකර ඇත  .RAM මතක ධාරිතාව පෙර පරිදීම 6GB ප්‍රමාණයේන් සමන්විත වේ.පැරණි oneplus3 64GB ප්‍රධානමතකයප්‍රමාණයෙන් පමණක් සතු වුවද, Oneplus 3T දුරකථනයෙ ප්‍රධාන මතකය 64GB හා 128GB යන වර්ග දෙකකින් වෙළද පළේ ඇත.

 

   

Oneplus 3TOnePlus 3T MORE PICTURES

 

Oneplus 3OnePlus 3 MORE PICTURES
NETWORK Technology GSM / HSPA / EVDO / LTE GSM / HSPA / EVDO / LTE
2G bands GSM 850 / 900 / 1800 / 1900 – SIM 1 & SIM 2 GSM 850 / 900 / 1800 / 1900 – SIM 1 & SIM 2
3G Network HSDPA 850 / 900 / 1700(AWS) / 1900 / 2100 – North America HSDPA 850 / 900 / 1700(AWS) / 1900 / 2100 – North America
  HSDPA 850 / 900 / 1900 / 2100 – Global model HSDPA 850 / 900 / 1900 / 2100 – Global model
  CDMA2000 1xEV-DO – North America CDMA2000 1xEV-DO – North America
4G Network LTE band 1(2100), 2(1900), 4(1700/2100), 5(850), 7(2600), 8(900), 12(700), 17(700), 30(2300) – North America LTE band 1(2100), 2(1900), 4(1700/2100), 5(850), 7(2600), 8(900), 12(700), 17(700), 30(2300) – North America
  LTE band 1(2100), 3(1800), 5(850), 7(2600), 8(900), 20(800), 38(2600), 40(2300) – Global model LTE band 1(2100), 3(1800), 5(850), 7(2600), 8(900), 20(800), 38(2600), 40(2300) – Global model
Speed HSPA 42.2/5.76 Mbps, LTE-A (2CA) Cat6 300/50 Mbps HSPA 42.2/5.76 Mbps, LTE-A (2CA) Cat6 300/50 Mbps
GPRS Yes Yes
EDGE Yes Yes

 

LAUNCH Announced 2016, November 2016, June
Status Available. Released 2016, November Available. Released 2016, June

 

BODY Dimensions 152.7 x 74.7 x 7.4 mm (6.01 x 2.94 x 0.29 in) 152.7 x 74.7 x 7.4 mm (6.01 x 2.94 x 0.29 in)
Weight 158 g (5.57 oz) 158 g (5.57 oz)
SIM Dual SIM (Nano-SIM, dual stand-by) Dual SIM (Nano-SIM, dual stand-by)

 

DISPLAY Type Optic AMOLED capacitive touchscreen, 16M colors Optic AMOLED capacitive touchscreen, 16M colors
Size 5.5 inches (~73.1% screen-to-body ratio) 5.5 inches (~73.1% screen-to-body ratio)
Resolution 1080 x 1920 pixels (~401 ppi pixel density) 1080 x 1920 pixels (~401 ppi pixel density)
Multitouch Yes Yes
Protection Corning Gorilla Glass 4 Corning Gorilla Glass 4
  – Oxygen OS – Oxygen OS 3.2.8

 

PLATFORM OS Android OS, v6.0 (Marshmallow), planned upgrade to v7.0 (Nougat) Android OS, v6.0.1 (Marshmallow)
Chipset Qualcomm MSM8996 Snapdragon 821 Qualcomm MSM8996 Snapdragon 820
CPU Quad-core (2×2.35 GHz Kryo & 2×1.6 GHz Kryo) Quad-core (2×2.15 GHz Kryo & 2×1.6 GHz Kryo)
GPU Adreno 530 Adreno 530

 

MEMORY Card slot No No
Internal 64/128 GB, 6 GB RAM 64 GB, 6 GB RAM

 

CAMERA Primary 16 MP, f/2.0, phase detection autofocus, OIS, LED flash 16 MP, f/2.0, phase detection autofocus, OIS, LED flash
Features 1/2.8″ sensor size, 1.12 µm pixel size, geo-tagging, touch focus, face detection, panorama, HDR 1/2.8″ sensor size, 1.12 µm pixel size, geo-tagging, touch focus, face detection, panorama, HDR
Video 2160p@30fps, 720p@120fps, Auto HDR 2160p@30fps, 1080p@30/60fps, 720p@120fps, Auto HDR
Secondary 16 MP, f/2.0, 1.0 µm pixel size, 1080p 8 MP, f/2.0, 1/3.2″ sensor size, 1.4 µm pixel size, 1080p

 

SOUND Alert types Vibration; MP3, WAV ringtones Vibration; MP3, WAV ringtones
Loudspeaker Yes Yes
3.5mm jack Yes Yes
  – Active noise cancellation with dedicated mic – Active noise cancellation with dedicated mic

 

COMMS WLAN Wi-Fi 802.11 a/b/g/n/ac, Wi-Fi Direct, DLNA, hotspot Wi-Fi 802.11 a/b/g/n/ac, Wi-Fi Direct, DLNA, hotspot
Bluetooth v4.2, A2DP, LE v4.2, A2DP, LE
GPS Yes, with A-GPS, GLONASS, BDS Yes, with A-GPS, GLONASS, BDS
NFC Yes Yes
Infrared port No No
Radio No No
USB v2.0, Type-C 1.0 reversible connector v2.0, Type-C 1.0 reversible connector

 

FEATURES Sensors Fingerprint, accelerometer, gyro, proximity, compass Fingerprint, accelerometer, gyro, proximity, compass
Messaging SMS (threaded view), MMS, Email, IM, Push Email SMS (threaded view), MMS, Email, IM, Push Email
Browser HTML5 HTML5
Java No No
  – Fast battery charging: 60% in 30 min (Dash Charge)
– DivX/Xvid/MP4/H.265 player
– MP3/eAAC+/WMA/WAV/FLAC player
– Document viewer
– Photo/video editor
– Fast battery charging: 60% in 30 min (Dash Charge)
– DivX/Xvid/MP4/H.265 player
– MP3/eAAC+/WMA/WAV/FLAC player
– Document viewer
– Photo/video editor

 

BATTERY   Non-removable Li-Ion 3400 mAh battery Non-removable Li-Ion 3000 mAh battery
Stand-by
Talk time

 

MISC
Colors Gunmetal, Soft Gold Graphite, soft gold
SAR EU 0.39 W/kg (head)     0.32 W/kg (body)
Price group 8/10 7/10

(දත්ත වගුවේ මූලාශ්‍ර)

Share The post

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *