විදුලිය ජනනය කරන උළු කැට Tesla ආයතනයේ  නවතම නිෂ්පාදනය වන Solar roof tiles

විදුලිය ජනනය කරන උළු කැට Tesla ආයතනයේ නවතම නිෂ්පාදනය වන Solar roof tiles

සුපුරුදු පරිදීම Tesla සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වරයා (CEO) වන  Elon Musk මහතා ,ජනතාව මවිතයට පත් කරමින් ඔවුන්ගේ අලුත්ම නිර්මාණ , SolarCity and Tesla introduce ආයතනයෙන් Los Angelis නගරයේ පැවති උත්සවයකදී ඉදිරිපත් කරන ලදී.එනම් Solar roof  tiles සහ Powerwall 2.0 යන නිර්මාණයන්ය.එහිදී කාගෙත් වැඩි අවදානයකට ලක් වූයේ Solar roof  tiles (සූර්ය කෝෂයක් අන්තර්ගත කරන ලද  උළු කැට)…