Tesla ආයතනයේ යාවත්කාලීන  කරන ලද Powerwall 2.0 බැටරි pack එක

Tesla ආයතනයේ යාවත්කාලීන කරන ලද Powerwall 2.0 බැටරි pack එක

සූර්යබලය භාවිතයට මුලපුරන ,දැනටමත් භාවිතා කරන බොහෝ දෙනෙකුට පැනනගින විශාලතම ගැටලුව වන්නේ, සූර්ය  බලය  දහවල්  කාලයට  සෘජුවම භාවිතා කළ  හැකි වුවද රාත්‍රී කාලයේදී එය එසේ කළ  නොහැක වීමය .රාත්‍රි කාලයේදීද විදුලිය භාවිතා කිරිමට ,ප්‍රධාන විදුලි සැපයුමෙන් විදුලිය ලබාගැනීමට හෝ දහවල නිපදවූ අතිරික්ත විදුලිය ගබඩා කර හැකි ක්‍රමයක් තිබිය යුතුය. මෙම ගැටලුව නිරාකරනය කිරීමට Tesla ආයතනය…