2018 Nissan Leaf මෝටර් රථය පිළිබඳ අලුත් විස්තර.

2018 Nissan Leaf මෝටර් රථය පිළිබඳ අලුත් විස්තර.

2010 වර්ෂයේ නිපදවන් ලද Nissan Leaf ඉලෙක්ට්‍රික් මෝටාර් රථය, බොහෝ දෙනෙකුගේ පැසසුමට භාජනය වූ   මෝටර් රථයක් බවට පත් විය. පරිසර හිතකාමී මෝටර් රථයක් මෙන්ම,ඉතාම නිස්කලංක,සැපපහසු, අඩු වියදම්, ධාවනයක් සහිත වීම හේතුවෙන්  බොහෝ දෙනෙකු තම ප්‍රධාන මෝටර් රථයට අමතරව කෙටි දුර ධාවනය සඳහා මෙම මෝටර් රථය භාවිතා කරන ලදී. 2017 සැප්තැම්බර් 06 වන දින, දෙවන පරපුරේ (second generation)…

ලොව ප්‍රථම විදුලිය ජනනය කරන සූර්යකෝෂ  සහිත මාර්ගය.

ලොව ප්‍රථම විදුලිය ජනනය කරන සූර්යකෝෂ සහිත මාර්ගය.

සූර්යකෝෂ සහිත මාර්ග සෑදීමට මෑත කාලයේදී විවිධ රටවල් ආරම්භ කළද,ලොව ප්‍රථම සූර්යකෝෂ සහිත මාර්ගයක් ඉදි කර අවසන් කිරීමට ප්‍රංශය සමත්විය.Tourouvre-au-Perche නැමති කුඩා ගම්මානයේ කිලෝමීටර 1 ක් පමණ දුරකින් යුතු මාර්ගයක් ඉදි කරන ලදී.මෙම මාර්මෙගගය Colas නැමති ආයතනය සාදා තිබෙන්නේ. මාර්ගය විවෘතව කිරීමට ප්‍රංශ පරිසර කටයුතු  අමාත්‍ය Ségolène Royal මහාතා අතින් සිදු කරන ලදී. මෙම මාරගය  Wattway නමින්…

360km ධාවනය කළ හැකි Chevrolet ආයතනයෙ BoltEV විද්‍යුත් මෝටර් රථය

360km ධාවනය කළ හැකි Chevrolet ආයතනයෙ BoltEV විද්‍යුත් මෝටර් රථය

1890 කාල වකවානුව වන විට ලොව මුල්ම විද්‍යුත් මෝටර්රථය නිපදවනලදී.එහිදී එම මෝටර් රථ වල සුව පහසුව ,අඩු නඩත්තු,වේගය   අනෙකුත් මෝටර් රථ වලට වඩා  ඉදිරියෙන් සිටීම නිසා ඉතාමත් ජනප්‍රිය වාහන වර්ගයක් බවට පත් විය.19වන සියවසේ මහ පොළව මත ධාවනය වන වේගවත්ම රථය ලෙසට විද්‍යුත් මෝටර්රථය පත්විය(මූලාශ්‍ර).නමුත් එවකට බොරතෙල් මිල පහළ මට්ටමක පැවතීම,මෝටර් රථ ආරෝපනය කිරීමට වඩා…