2018 Nissan Leaf මෝටර් රථය පිළිබඳ අලුත් විස්තර.

2018 Nissan Leaf මෝටර් රථය පිළිබඳ අලුත් විස්තර.

2010 වර්ෂයේ නිපදවන් ලද Nissan Leaf ඉලෙක්ට්‍රික් මෝටාර් රථය, බොහෝ දෙනෙකුගේ පැසසුමට භාජනය වූ   මෝටර් රථයක් බවට පත් විය. පරිසර හිතකාමී මෝටර් රථයක් මෙන්ම,ඉතාම නිස්කලංක,සැපපහසු, අඩු වියදම්, ධාවනයක් සහිත වීම හේතුවෙන්  බොහෝ දෙනෙකු තම ප්‍රධාන මෝටර් රථයට අමතරව කෙටි දුර ධාවනය සඳහා මෙම මෝටර් රථය භාවිතා කරන ලදී. 2017 සැප්තැම්බර් 06 වන දින, දෙවන පරපුරේ (second generation)…