රු30,000 ක් පමණ  වටිනා ස්මාර්ට් හිස පීරණ පනාව(Kérastase Hair Coach )

රු30,000 ක් පමණ වටිනා ස්මාර්ට් හිස පීරණ පනාව(Kérastase Hair Coach )

හිස පීරන පණා පිලිබඳ මුලින්ම කවුරුන්,කොහේද , කවදාද  ප්‍රථමයෙන් සොයාගත්තේද කිය කවුරුත් නොදන්නා කරුනකි.නමුත් මීට වසර 5000 කට පෙර,පැරීසියේ හිස පීරන පනා භාවිතා කර අති බවට විවිධ සාක්ෂි හමුවී ඇත.ඒ පැරණිම පනාවන් හා වර්තමාන පනාවන්  වල විශාල වෙනසක් (පරිණාමයක්) දක්නට නොලැබේ. හිස පීරණ පනාව විවිධ හැඩයන්ගෙන්,විවිධ විලාසිතා වලින් පැමිණියත්,සිදුකරන ප්‍රධානතම කාර්යය වන්නේ හිස පීරීම පමණි.නමුත්…

$300/රූ.45,000 කට වැඩි වටිනා Dyson hair dryer උපකරණය.මෙතරම් වටින්නෙ ඇයිද?

$300/රූ.45,000 කට වැඩි වටිනා Dyson hair dryer උපකරණය.මෙතරම් වටින්නෙ ඇයිද?

Dyson  ඉතාම ඉහළ තාක්ෂණයෙන් හා ඉහළම ගුණාත්මක බවකින් යුක්ත නිෂ්පාදන් පාරිභෝගිකයාට ලබාදෙන ජනප්‍රසාදයට ලක්වී ඇති සන්නාමයකි (Brand name).1994 James Dyson විසින් එංගලන්තයේ ආරම්භ කරන මෙම ආයතනය බොහෝ අභියෝගයන් මැද වර්තමානය වන විට ඉතාමත් සාර්ථකව නැගීසිටින ආයතනයකි. vacuum cleaners, hand dryers, පෙති රහිත පංකා, heaters සහ hair dryers වැනි නිෂ්පාදන ඔවුන් නිපදවන උපාංගවේ.මොවුන් නිෂ්පාදනය කරන උපාංග විශේෂ පරීක්ෂණ…

Tesla ආයතනයේ යාවත්කාලීන  කරන ලද Powerwall 2.0 බැටරි pack එක

Tesla ආයතනයේ යාවත්කාලීන කරන ලද Powerwall 2.0 බැටරි pack එක

සූර්යබලය භාවිතයට මුලපුරන ,දැනටමත් භාවිතා කරන බොහෝ දෙනෙකුට පැනනගින විශාලතම ගැටලුව වන්නේ, සූර්ය  බලය  දහවල්  කාලයට  සෘජුවම භාවිතා කළ  හැකි වුවද රාත්‍රී කාලයේදී එය එසේ කළ  නොහැක වීමය .රාත්‍රි කාලයේදීද විදුලිය භාවිතා කිරිමට ,ප්‍රධාන විදුලි සැපයුමෙන් විදුලිය ලබාගැනීමට හෝ දහවල නිපදවූ අතිරික්ත විදුලිය ගබඩා කර හැකි ක්‍රමයක් තිබිය යුතුය. මෙම ගැටලුව නිරාකරනය කිරීමට Tesla ආයතනය…

විදුලිය ජනනය කරන උළු කැට Tesla ආයතනයේ  නවතම නිෂ්පාදනය වන Solar roof tiles

විදුලිය ජනනය කරන උළු කැට Tesla ආයතනයේ නවතම නිෂ්පාදනය වන Solar roof tiles

සුපුරුදු පරිදීම Tesla සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වරයා (CEO) වන  Elon Musk මහතා ,ජනතාව මවිතයට පත් කරමින් ඔවුන්ගේ අලුත්ම නිර්මාණ , SolarCity and Tesla introduce ආයතනයෙන් Los Angelis නගරයේ පැවති උත්සවයකදී ඉදිරිපත් කරන ලදී.එනම් Solar roof  tiles සහ Powerwall 2.0 යන නිර්මාණයන්ය.එහිදී කාගෙත් වැඩි අවදානයකට ලක් වූයේ Solar roof  tiles (සූර්ය කෝෂයක් අන්තර්ගත කරන ලද  උළු කැට)…

Canon ආයතනයේ නවතම Canon EOS 5D Mark IV කැමරාව

Canon ආයතනයේ නවතම Canon EOS 5D Mark IV කැමරාව

Canon ආයතනය විසින් අළුතෙන්ම නිපදවු කැමරාව ගැන කෙටි review එකක් කරන්න අප සූදානම්න් වන්නේ. Canon  නාමය ජායාරූප කරනයේ දැවැන්ත නාමයක් උසුළන ආයතනයකි . Canon ආයතනය 2005 දී ආරම්භ කරන ලද EOS 5D කැමරා මාලාවේ අලුත්ම නිර්මාණය වන්නේ EOS 5D Mark IV ය. EOS 5D Mark III,EOS 5DS,EOS 5DSR වැනි පැරණි  කැමරා වල අඩුපාඩු ,දුර්වලතා රැසක්…