|

Qualcomm ආයතනයේ නවතම ප්‍රොසෙසරය Snapdragon 835

Qualcomm ආයතනය ඔවුන්ගේ මීළඟ පරපුරේ නවතම ප්‍රොසෙසරය වන Snapdragon 835 හඳුන්වා දෙන ලදී.මෙහි විශේෂත්වය වන්නේ 10nm process nodes(ක්‍රියාකාරී මංසල්) හා Quick Charging 4.0 පහසුකමින්ද සමන්විත වේ.

10nm process nodes වලින් සකස් කර අති බැවින් මෙම ප්‍රොසෙසරය අන්තර්ගත ස්මාර්ට් දුරකතන පැරණි ස්මාර්ට් දුරකතන වලට අඩු ශක්ති ප්‍රමාණයක් වැය වේ.එමගින් වැඩි කාලයක් දුරකතනය භාවිතා කිරීමට හැකියාව ලැබේ.

Quick Charging 4.0 පහසුකම මගින් වෙනදාටත් වඩා වේගයෙන් දුරකතනය ආරෝපන කරගැනීමේ හැකියාවක් ඇත.Qualcomm ආයතනය පවසා අති ආකාරයට මෙම පහසුකම මගින් විනාඩි 5ක් වැනි කුඩා කාලයක් දුරකතනය ආරෝපනය කිරීම මගින් පැය 5 කට ආසන්න කාලයක් දුරකතනය භාවිතා කිරීමට හැකියාවක් අති බවයි.තවද USB Type C සමන්විත විශාලතම ප්‍රමාණයක චාජර් වර්ග මෙම දුරකතන හා සම්බන්ද කිරීමේ හැකියාවක්ද මෙය සතු වන බවයි.

මෙම ප්‍රොස්සෙසරය අන්තර්ගත ස්මාර්ට් දුරකතන ලබන වසරේදී මිලදී ගැනීමටහැකිය.

v

Share The post

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 Comments