|

දැනට ලොව වැඩිම මතක ධාරිතාවයකින් යුතු Pen Drive එක.

[dropcap]K[/dropcap] ingston ආයතනය කාගේත් ජනප්‍රියත්වයට පාත්‍ර වූ විවිද උපාංහ වලට Flash මතකයන් නිෂ්පාදනය කරන ආයතනයක් ලෙස සැලකිය හැකිය.Kingston ආයතනය බොහෝ කල්
සිට USB Flash මතකයන් නිර්මාණයක් කරන ලදී.

මෙම  වසරේ දී  Kingston සමාගම ලොව විශාලතම මතක ධාරිතාවයන්ගෙන් යුතු Pen Drive නිර්මාණය කිරීමට සමත් වී ඇත.ඒ 1TB හා 2TB ධාරිතාවයන්ගෙන් යුතු Pen Drives වේ.1TB/2TB මතක ධාරිතාවයන් යනු වර්තමානයේ   සාමාන්‍ය පරිගනකයක පැමිණෙන Hard Drive එකකට සමාන මතක ධාරිතාවකි.

මෙම උපාංගය 1TB / 2TB වැනි විශාල ධාරිතාවයන්ගෙන් සමන්විත වන නිසා ඒවා ආරක්ෂා කිරීමට  Zinc-alloy ශක්තිමත් මිශ්‍ර ලෝහයෙන් සැදි පිටත ආවරණයකින්ද  සමන්විත වේ.ඒ වගේම විශාල දත්ත ප්‍රමාණයක් හැසිරවීමට පහසුවන ලෙස USB 3.1 තාක්ෂණයද මෙම උපාංගයට අන්තගත කොට ඇත.එමගින් ඉතාම ඉක්මනින් හා වැඩි වේගයකින් යුතුව දත්ත හුවමාරු කිරීමේ හැකියාව ලැබෙනු ඇත.

Share The post

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *