|

QUALCOMM ආයතනයේ SNAPDRAGON 835 ප්‍රොසෙස්‍රය පිලිබඳ අලුත් තොරතුරු.

QUALCOMM SNAPDRAGON 835 processor එක පිලිබඳවද මීට පෙරද ලිපියක් අප ඉදිරිපත් කර ඇත.ලිපිය

මේ ලිපියේදී SNAPDRAGON 835 processor එක පිලිබඳව වැඩි දුර සාකච්ඡ ාකිරීමට බලාපොරොත්තු වන්නෙමු.

2017 වසරේදි ඇමරිකාවේ Las vegas වල පැවැත්වෙන ලොව  විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය වන CES 2017 දි QUALCOMM  ආයතනය ඔවුන්ගෙ නවතම processor එකේ නවතම විස්තර ඉදිරිපත් කොට තිබෙනවා.

QUALCOMM SNAPDRAGON 835 යනු ඉතාමත් කාර්‍යක්ශම,අඩු විදුලි ප්‍රමාණයක් පරිභෝජනය කරන ස්මර්ට්  දුරකතන සඳහා පැමිණෙන  processor එකක් ලෙස සැලකිය හැකිය. 2016 වසරේ අති සාර්ථකව විශාල ජංගම උපාංග ප්‍රමාණයකට අන්තර්ගත් කරන ලද  SNAPDRAGON 820 යාවත්කාලීන කිරීමක් ලෙස සැලකිය හැකිය.මෙම  SNAPDRAGON 835 processor එක පැරණි 820 processor එකට වඩා 20% පමණ අඩු විදුලි ප්‍රමාණයක් පරිභෝජනය කරනු ඇත .2014 වසරේ නිපදවූ නැනෝ මීටර 10 පලමු SNAPDRAGON processor එක වන  SNAPDRAGON 801 processor එකට වඩා 50% අඩු විදුලි පරිභෝජනයකින් යුතු බවද QUALCOMM ආයතනය සඳහන් කර තිබෙනවා.

පෙර ලිපියේ සන්දහන් කල පරිදීම SNAPDRAGON 801 processor සඳහා Quick charge 4.0 පහසුකමද අන්තර්ගත් කොට ඇත.වැඩි විස්තර  සඳහා

මෙම SNAPDRAGON 835 processor එකෙහි කාර්යය සාධනය පෙර processor වලට වඩා වැඩි නිසා Virtual Reality තාක්ෂණය ස්මාර්ට් දුරකතන වලටද එක් කිරීමේ හැකියාවක් ඇති බවද සඳහන් කොට තිබෙනවා.පැරණි 820 processor එකට වඩා 60 ගුණයක වේගයෙන් ත්‍රිමාණ රූප විදැහුම්කරණය (3D graphics rendering) හැකියාවක් ඇත.

මෙම processor එකෙහි ජායාරූප සංස්කරනය කිරීමේ හැකියාවද වැඩි දියුණු කර ඇත.එමගින් මෙම processor එක අන්තර්ගත ස්මාර්ට් දුරකතන වල දෘෂ්‍ය විශාලන හැකියාව(optical zoom), ස්වයංක්‍රීය නාඹිගත කිරීමේ හැකියාව (autofocusing) හා image stabilization හැකියාවන් වැඩි දියුණු කර ඇත. 4K ප්‍රමාණයේ වීඩියෝ දර්ශන ලබා ගැනීමේ හා ධාවනය කිරීමේ හැකියාවද වැඩි දියිණු කොට ඇත.

QUALCOMM SNAPDRAGON 835 සැකසුම් ඒකකයේ පිරිවිතර.

මූලාශ්‍ර

QUALCOMM SNAPDRAGON 835 SPECIFICATIONS

  • Kryo 280 CPU with four performance cores running at up to 2.45 GHz and four efficiency cores running up to 1.9GHz
  • Snapdragon X16 LTE modem with support for Category 16 LTE and Category 13 LTE upload speeds
  • 2×2 11ac MU-MIMO
  • 802.11ad Multi-gigabit Wi-Fi
  • Bluetooth 5
  • Adreno 540 GPU with support for OpenGL ES 3.2, full OpenCL 2.0, Vulkan, and DX12
  • Hexagon 682 DSP with HVX
  • Qualcomm All-Ways Aware™ technology with support for the Google Awareness API
  • dual-channel LP DDR4x memory at 1866MHz
  • Qualcomm Location with support for GPS, GLONASS, BeiDou, Galileo, and QZSS systems
  • up to 32 MP single and 16 MP dual camera with Qualcomm Spectra 180 ISP, 2x ISP, 14-bit, hybrid autofocus (laser/contrast/structured light/dual-phase detection AF), Qualcomm® Clear Sight™, optical zoom, hardware accelerated face detection and HDR video recording
  • 4K Ultra HD video capture @ 30 fps, up to 4K Ultra HD video playback @ 60 fps, support for H.264 (AVC) and H.265 (HEVC)
  • Ultra HD Premium™ ready, 4K @60fps, wide colour gamut support, 10-bit colour depth
  • Quick Charge 4
  • Qualcomm Aqstic™ WCD9341 audio codec with support for audiophile-grade DAC with 32-bit/384kHz
  • 10nm FinFET technology
Share The post

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *