|

Samsung Galaxy Note මාලාවේ අලුත්ම සාමාජිකයා, Note 8 ස්මාර්ට් දුරකතනය

[dropcap] S[/dropcap]amsung Galaxy Note මාලාවේ අලුත්ම ස්මාර්ට් දුරකතනය  වන්නේ, Note 8 ස්මාර්ට් දුරකටනයයි.එහි ඇති විශේෂත්වය වන්නේ  dual camera system (ද්විත්ව කැමරා පද්ධතියක් )සහිත ප්‍රථම Samsung  ස්මාර්ට් දුරකටනය වීමයි. Samsung Galaxy S8 දුරකතනයේ මෙන්ම, 18.5:9 දර්ශන අනුපාතයකින් යුත් අඟල් 6.3 ක infinity Super AMOLED තිරයක්  Note 8 දුරකතන සතු වේ.

Samsung Galaxy S8 දුරකතනය හා සැසඳීමේදී මෙම දුරකතනයේ  ඇති විශේෂත්වයන් වන්නේ.

  1. Dual camera system (ද්විත්ව කැමරා පද්ධතිය )
  2. වැඩි දියුණු කරන ලද  S Pen හී යෙදවුම්
  3. 6GB  RAM  ධාරිතාව.

Dual camera system සහිත කැමරා අතර තරඟයේදී Note 8 දුරකතනයට ඇති ප්‍රධානතම තරඟ කරුවන් වන්නේ,iPhone 7, LG  V30, Oneplus 5  වැනි ස්මාර්ට් දුරකතනයි .මෙම දුරකතනයේ  කැමරාවන් 2ක් භාවිතා කිරීම  නිසා 2 ගුණයක් විශාලනය කිරීමේ හැකියාව ලැබී තිබෙනවා.[pullquote-left]Samsung Note 8  හී විශේෂත්වය වන්නේ පසුපස ඇති කැමරා ද්විත්වයටම Optical Image Stabilization  සහිත කැමරා 2ක් වීමයි[/pullquote-left].එමගින් 2 ගුණයක් විශාලනය කර ලබාගන්න රූප ස්මාර්ට් දුරකතන මදක් චලනය වූවත් පැහැදිලිව ලබාගැනීමේ හැකියාවයි.එමෙන්ම 1.7f apache එකකින් යුතු කාච පද්ධතියක හා 1.4µm ප්‍රමාණයේ pixels sensor එක තුල පවතින නිසා  ආලෝකය අඩු ස්ථානයකදී ලබාගන්න ඡායාරූපද පැහැදිලිව  ලබාගත හැකි වේ.මෙම ස්මාර්ට් දුරකතනයේ කැමරාවේ  Live Focus පහසුකම නිසා යම් වස්තුවක් ඡායාරූපගත කිරීමේදී පස්තුව නාඹිගත (Focus) කොට පසුබිම බොඳ කර පෙන්වීමේ  (bokeh effect) හැකියාවද ඇත.එමෙන්ම Duel Capture පහසුකම නිසා 2 ගුණයක් විශාලනය කර ලබාගන්න ජායාරූපය සමග විශාලනය නොකරන ලද ජායාරූපයක් ද ලබාගත හැකි වේ.

 

Note මාලාව අනෙක් ස්මාර්ට් දුරකතනමාලාවන්ගෙන් වෙනස්වන එක උපාංගයක් වන්නෙ S Pen උපාංගයයි.Note 8 ස්මාර්ට් දුරකතනයේ S Pen උපාංගය කළ හැකි දේ බොහොමයකි.S Pen උපාංගය Pressure Level 4096 යුක්ත නිසා වෙනදාටත් වඩා නිවැරදිව S Pen එක සාමාන්‍ය පැන්සලකට හා ආසන්න සමාන ආකාරයකට අක්ෂර ලිවීමේ හා චිත්‍ර ඇදීමේ  හැකියාව ලැබී තිබෙනවා.

S Pen උපාංගයේ  ඇති අලුත්ම Live message පහසුකම නිසා කෙටි පණිවිඩ සංවාද අතරතුර emojis නිර්මාණය කිරීම යැවීම, අත් අකුරෙන් ලියන ලද පණිවුඩ යැවීම මෙන්ම animated GIFs(සජීවීකරනය කරන ලද පින්තූර) යැවීමේ පහසුකමද  ඇත.Smart select පහසුකම නිසා වීඩියෝ පටයකින් animated GIFs(සජීවීකරනය කරන ලද පින්තූර)නිර්මාණයකිරීමේ හැකියාව ලැබී ඇත.Smart Notes පහසුකම මගින් අපට අවශ්‍ය ආකාරයට සටහන්  නිර්මාණය කිරීමේ නිදහස ලබාදී තිබෙනවා.S pen උපාංගයේ ඇති ඉතාම වැදගත්ම පහසුකම වන්නෙ  Screen off memo පහසුකමයි.එමගින් දුරකතනයේ තිරය ක්‍රියාත්මක කිරීමකින් තොරව ඉක්මනින් හා පහසුවෙන් තිරය මත සටහන් ලිවීමේ හැකියාව ලැබේ.මෙම හැකියාව ලැබී ඇත්තෙ එහි ඇති AMOLED තාක්ෂණය සහිත තිරය හේතුවෙන්ය.

මීට මතරව  Screen write

  • Screen write-දිගු වෙබ් පිටු වල Screenshots ලබාගැනීම හා ඒවායේ ඇති වැදගත් අරුණු සටහන් කර තබාගැනීමේ පහසුකම
  • Glannce-එක වර APPS(යෙදවුම්) 2ක් පහසුවෙන් මාරුවෙන් මාරුවට භාවිත කිරීමේ හැකියාව.
  • Magnify -තිරය මත ඇති දේ විශාලකර බලාගැනීමේ හැකියාව.
  • Translate- එක් භාෂාවකින් ඇති යමක් තවත් භාෂාවකට පරිවර්තනය කිරීමේ  හැකියාව.

යන පහසුකම් වලින්ද S Pen උපාංගය සමන්විත වේ

10nm ප්‍රමාණයේ nods (ක්‍රියාකාරී මංසන්ධි)  වලින් සාදන, දැනට වෙළඳ පොළේ ඇති වේගවතම mobile Processor එක වන  Snapdragon 835 mobile Processor එකක් එක් කොට Note 8 ස්මාර්ට් දුරකතන සාදා ඇත.එමනිසා මෙම දුරකතනය දැනට වෙළඳ පොළේ ඇති වේගවත්ම ස්මාර්ට් දුරකතනවලින් එකක් වේ .6GB RAM මතක ධාරිතාවක් ඇති නිසා Samsung S8/S8+ ස්මාර්ට් දුරකතන වලට වඩා Multitasking(එකවර කළ කාර්යයන්කිහිපයක් කිරීම ) හැකියාව වැඩි දියුණු කොට ඇත.

IP68 සහතිකයෙන් යුක්ත වන නිසා Note 8 ස්මාර්ට් දුරකතන මීටර 1.5 ක ගැඹුරු ජලය තුළ විනාඩි 30 ක පමණ කාලයක ක්‍රියා කිරීමේ හැකියාව ඇත.දූවිල්ලට ඔරොත්තු දෙන ආකාරයට මෙය සාදා ඇත.

පසුගිය වසරේ නිෂ්පාදිත Note 7 ස්මාර්ට් දුරකනයේ ඇතිවූ බැටරිය පුපුරායාමේ දෝෂය නිසා Samsung ආයතනයට සිදුවූ අලාභය අති විශාල ප්‍රමණයකි.මේ ආකාරයේ කණගාටු දායකතත්වයක් නැවත Note 8 සමාර්ට් දුරකතනයේ ඇති නොවීමට,එක්  බැටරිය ස්ථාන 8 කින් පරික්ෂා කිරීමක් Samsung ආයතනය සිදු කර තිබෙනවා.

මෙම ස්මාර්ට් දුරකනය lock කිරීමට Iris scan, Fingerprint scan, Face recognition වැනි ආකාර බොහෝමයකින් Note 8 ස්මාර්ට් දුරකතන ආරක්ෂා කිරීමේ හැකියාව ලැබේ.

දැනට මෙම දුරකතනය ලංකාවේමුදලින් රු;1,500,000 සිට රු:1,850,000 කට ආසන මිලකින්  ශ්‍රීලංකාවේ වෙළෙඳ පොළින් ලබාගත හැකි වේ.

Samsung Galaxy Note 8 ස්මාර්ට් දුරකතනයේ පිරිවිතර.

 

NETWORK Technology GSM / HSPA / LTE

 

LAUNCH Announced 2017, August
Status Coming soon. Exp. release 2017, September

 

BODY Dimensions 162.5 x 74.8 x 8.6 mm (6.40 x 2.94 x 0.34 in)
Weight 195 g (6.88 oz)
Build Corning Gorilla Glass 5 back panel
SIM Single SIM (Nano-SIM) or Hybrid Dual SIM (Nano-SIM, dual stand-by)
  – IP68 certified – dust/water proof over 1.5 meter and 30 minutes
– Stylus
– Samsung Pay (Visa, MasterCard certified)

 

DISPLAY Type Super AMOLED capacitive touchscreen, 16M colors
Size 6.3 inches (~83.2% screen-to-body ratio)
Resolution 1440 x 2960 pixels (~521 ppi pixel density)
Multitouch Yes
Protection Corning Gorilla Glass 5
  – HDR10 compliant
– 3D Touch (home button only)
– Always-on display

 

PLATFORM OS Android 7.1.1 (Nougat)
Chipset Exynos 8895 Octa – EMEA
Qualcomm MSM8998 Snapdragon 835 – USA & China
CPU Octa-core (4×2.3 GHz & 4×1.7 GHz) – EMEA
Octa-core (4×2.35 GHz Kryo & 4×1.9 GHz Kryo) – USA & China
GPU Mali-G71 MP20 – EMEA
Adreno 540 – USA & China

 

MEMORY Card slot microSD, up to 256 GB (dedicated slot) – single-SIM model
microSD, up to 256 GB (uses SIM 2 slot) – dual-SIM model
Internal 64/128/256 GB, 6 GB RAM

 

CAMERA Primary Dual 12 MP (26mm, f/1.7, PDAF & 52mm, f/2.4, AF), OIS, autofocus, 2x optical zoom, dual-LED (dual tone) flash, check quality
Features 1/2.55″ sensor size, 1.4 µm pixel size @ 26 mm
1/3.6″ sensor size, 1.0 µm pixel size @ 52 mm
Geo-tagging, simultaneous 4K video and 9MP image recording, touch focus, face/smile detection, Auto HDR, panorama
Video 2160p@30fps, 1080p@60fps, 720p@240fps, HDR, dual-video rec., check quality
Secondary 8 MP, f/1.7, autofocus, 1/3.6″ sensor size, 1.22 µm pixel size, 1440p@30fps, dual video call, Auto HDR

 

SOUND Alert types Vibration; MP3, WAV ringtones
Loudspeaker Yes
3.5mm jack Yes
  – 32-bit/384kHz audio
– Active noise cancellation with dedicated mic

 

COMMS WLAN Wi-Fi 802.11 a/b/g/n/ac, dual-band, Wi-Fi Direct, hotspot
Bluetooth 5.0, A2DP, EDR, LE
GPS Yes, with A-GPS, GLONASS, BDS, GALILEO
NFC Yes
Radio No
USB 3.1, Type-C 1.0 reversible connector

 

FEATURES Sensors Iris scanner, fingerprint (rear-mounted), accelerometer, gyro, proximity, compass, barometer, heart rate, SpO2
Messaging SMS(threaded view), MMS, Email, Push Mail, IM
Browser HTML5
Java No
  – Samsung Desktop Experience support
– Fast battery charging (Quick Charge 2.0)
– Qi/PMA wireless charging (market dependent)
– ANT+ support
– Bixby natural language commands and dictation
– MP4/DivX/XviD/WMV/H.265 player
– MP3/WAV/WMA/eAAC+/FLAC player
– Photo/video editor
– Document editor

 

BATTERY   Non-removable Li-Ion 3300 mAh battery
Talk time Up to 22 h (3G)
Music play Up to 74 h

 

MISC Colors Midnight Black, Maple Gold, Orchid Grey, Deep Sea Blue, Star Pink (Taiwan only)

 

TESTS Performance Basemark OS II: 3374 / Basemark OS II 2.0: 3333
Basemark X: 40890
Display Contrast ratio: Infinite (nominal), 4.148(sunlight)
Camera Photo / Video
Loudspeaker Voice 67dB / Noise 69dB / Ring 71dB
Audio quality Noise -92.5dB / Crosstalk -93.2dB
Battery life Endurance rating 89h

 

දත්ත වගුවේ මූලාශ්‍ර

Share The post

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *