360km ධාවනය කළ හැකි Chevrolet ආයතනයෙ BoltEV විද්‍යුත් මෝටර් රථය

360km ධාවනය කළ හැකි Chevrolet ආයතනයෙ BoltEV විද්‍යුත් මෝටර් රථය

1890 කාල වකවානුව වන විට ලොව මුල්ම විද්‍යුත් මෝටර්රථය නිපදවනලදී.එහිදී එම මෝටර් රථ වල සුව පහසුව ,අඩු නඩත්තු,වේගය   අනෙකුත් මෝටර් රථ වලට වඩා  ඉදිරියෙන් සිටීම නිසා ඉතාමත් ජනප්‍රිය වාහන වර්ගයක් බවට පත් විය.19වන සියවසේ මහ පොළව මත ධාවනය වන වේගවත්ම රථය ලෙසට විද්‍යුත් මෝටර්රථය පත්විය(මූලාශ්‍ර).නමුත් එවකට බොරතෙල් මිල පහළ මට්ටමක පැවතීම,මෝටර් රථ ආරෝපනය කිරීමට වඩා…