$300/රූ.45,000 කට වැඩි වටිනා Dyson hair dryer උපකරණය.මෙතරම් වටින්නෙ ඇයිද?

$300/රූ.45,000 කට වැඩි වටිනා Dyson hair dryer උපකරණය.මෙතරම් වටින්නෙ ඇයිද?

Dyson  ඉතාම ඉහළ තාක්ෂණයෙන් හා ඉහළම ගුණාත්මක බවකින් යුක්ත නිෂ්පාදන් පාරිභෝගිකයාට ලබාදෙන ජනප්‍රසාදයට ලක්වී ඇති සන්නාමයකි (Brand name).1994 James Dyson විසින් එංගලන්තයේ ආරම්භ කරන මෙම ආයතනය බොහෝ අභියෝගයන් මැද වර්තමානය වන විට ඉතාමත් සාර්ථකව නැගීසිටින ආයතනයකි. vacuum cleaners, hand dryers, පෙති රහිත පංකා, heaters සහ hair dryers වැනි නිෂ්පාදන ඔවුන් නිපදවන උපාංගවේ.මොවුන් නිෂ්පාදනය කරන උපාංග විශේෂ පරීක්ෂණ…