Cassini අභ්‍යවකාශ යානය සෙනසුරු කරා යන ගවේෂණාත්මක ගමන
1997 ඔක්තෝබර් 15 වන දින NASA ආයතනයේ Cassini අභ්‍යවකාශ යානය සෙනසුරු ග්‍රහයා කරා යාමේ ගවේෂණාත්මක ගමන ආරම්භ කරන ලදී. යානය වසර 19 පමණ කාලයක ගමන්කොට සෙනසුරු ග්‍රහයාගේ F දූලි වලල්ලට හැතැප්ම 5,000 ආසන්න These Ring-Grazing නැමති කක්ෂය කරා 2016 නොවැම්පැබර්මි 30 වන දින පැමිණ තිබෙනවා.මෙම කක්ෂය මතදී සෙනසුරු ග්‍රහයාගේ උප ග්රහයෙකු වන Titan ග්‍රහයා පිලිබඳ විශේෂ…