Canon ආයතනයේ නවතම Canon EOS 5D Mark IV කැමරාව

Canon ආයතනය විසින් අළුතෙන්ම නිපදවු කැමරාව ගැන කෙටි review එකක් කරන්න අප සූදානම්න් වන්නේ.

Canon  නාමය ජායාරූප කරනයේ දැවැන්ත නාමයක් උසුළන ආයතනයකි . Canon ආයතනය 2005 දී ආරම්භ කරන ලද EOS 5D කැමරා මාලාවේ අලුත්ම නිර්මාණය වන්නේ EOS 5D Mark IV ය.canon-eos-5d-series-timeline

EOS 5D Mark III,EOS 5DS,EOS 5DSR වැනි පැරණි  කැමරා වල අඩුපාඩු ,දුර්වලතා රැසක් ඉවත් කර 2016 වසරේදී EOS 5D Mark IV DSLR(digital single-lens reflex) කැමරාව එළි දක්වන ලදී.

මෙහි ඇති ප්‍රධානතම වෙනස වන්නේ මෙයට අන්තර්ගත කර අති Image Processor එකය.Canon සමාගමේ අළුත්ම  Image Processor එක වන DIGIC 6+ Image Processor එක මෙම කැමරාවට අන්තර්ගත කොට තිබෙන්නේ.මෙමගින් ඇතිවන ප්‍රධානතම වාසිය වන්නේ ,ආලෝකය අඩු ස්ථානවලදීද සුපැහැදිලි ජායාරුප ගැනීමේ හැකියාව වැඩි දියුණු වී තිබීමය.

මෙහි 30.4MP Full Frame CMOS Sensor එකකින් සමන් විත වේ.4K ප්‍රමාණයේ 30FPS එකකින් යුක්ත වීඩියෝපට  මෙම කැමරාවෙන් record කිරීමේ සුවිශේෂී හැකියාවක් ද  ඇත.

මෙහි 100 ISO සිට 3200 ISO දක්වා ISO පරාසයක් ද 102400 ISO පරාසය දක්වා පුළුල් කිරීමේ  සුවිශේෂී හැකියවක් මෙය සතුය .

Dual Pixel CMOS AF නාඹිගත(focus) කිරීමේ තාක්ෂණය හා 63 pint Auto Focusing  points  ප්‍රමාණයක් තිබීම නිසා වේගවත් හා නිවැරැදි ලෙස වස්තුන් නාඹිගත(focus) කිරීමේ පහසුකමක්ද  ඇත.

අගල් 3.2 ක Tilt LCD Screen එකකින්ද හා SD Card slot 2ක් ද මෙම කැමරාව සතු වේ.

පැරණි 5D කැමරා වලට වඩා බරින් අඩුය .

WIFI-NFC පහසුකම හා GPS පහසුකම් ද මෙයට අන්තර්ගතකොට ඇත.

5D Mark IV Key Feature

  Canon EOS  5D Mark IV Canon EOS 5D Mark III Canon EOS 5DS
Sensor 30.4MP 22.3MP 50.6MP
ISO range
(expanded)
100 – 32000
(expandable 50-102400)
100 – 25600
(expandable 50-102400)
100 – 6400
(expandable 50-12800)
AF points 61 (41 cross-type)
over expanded region
61 (41 cross-type) 61 (41 cross-type)
Live view/video AF ‘Dual Pixel’ phase detection Contrast detection Contrast detection
RGB metering sensor resolution 150k pixels 63-zone dual-layer 150k pixels
LCD 3.2″ 1.62M-dot touchscreen 3.2″ 1.04M-dot 3.2″ 1.04M-dot
Burst rate 7 fps 6 fps 5 fps
Video DCI 4K/30/24p 1080/30p 1080/30p
Headphone socket Yes Yes No
Card format 1x Compact Flash
1x SD
1x Compact Flash
1x SD
1x Compact Flash
1x SD
Built-in Wi-Fi/NFC Yes No No
GPS Yes No No
දත්ත වගුවේ මූලාශ්‍රය
Share The post

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *