වෙනත් – OTHER
රු30,000 ක් පමණ වටිනා ස්මාර්ට් හිස පීරණ පනාව(Kérastase Hair Coach )
හිස පීරන පණා පිලිබඳ මුලින්ම කවුරුන්,කොහේද , කවදාද ප්රථමයෙන් සොයාගත්තේද කිය කවුරුත් නොදන්නා කරුනකි.නමුත් මීට වසර 5000 කට පෙර,පැරීසියේ හිස පීරන පනා භාවිතා කර අති බවට විවිධ සාක්ෂි හමුවී ඇත.ඒ පැරණිම පනාවන් හා වර්තමාන පනාවන් වල විශාල වෙනසක් (පරිණාමයක්) දක්නට…
$300/රූ.45,000 කට වැඩි වටිනා Dyson hair dryer උපකරණය.මෙතරම් වටින්නෙ ඇයිද?
Dyson ඉතාම ඉහළ තාක්ෂණයෙන් හා ඉහළම ගුණාත්මක බවකින් යුක්ත නිෂ්පාදන් පාරිභෝගිකයාට ලබාදෙන ජනප්රසාදයට ලක්වී ඇති සන්නාමයකි (Brand name).1994 James Dyson විසින් එංගලන්තයේ ආරම්භ කරන මෙම ආයතනය බොහෝ අභියෝගයන් මැද වර්තමානය වන විට ඉතාමත් සාර්ථකව නැගීසිටින ආයතනයකි. vacuum cleaners, hand dryers, පෙති රහිත…
Tesla ආයතනයේ යාවත්කාලීන කරන ලද Powerwall 2.0 බැටරි pack එක
සූර්යබලය භාවිතයට මුලපුරන ,දැනටමත් භාවිතා කරන බොහෝ දෙනෙකුට පැනනගින විශාලතම ගැටලුව වන්නේ, සූර්ය බලය දහවල් කාලයට සෘජුවම භාවිතා කළ හැකි වුවද රාත්රී කාලයේදී එය එසේ කළ නොහැක වීමය .රාත්රි කාලයේදීද විදුලිය භාවිතා කිරිමට ,ප්රධාන විදුලි සැපයුමෙන් විදුලිය ලබාගැනීමට හෝ දහවල…
විදුලිය ජනනය කරන උළු කැට Tesla ආයතනයේ නවතම නිෂ්පාදනය වන Solar roof tiles
සුපුරුදු පරිදීම Tesla සමාගමේ ප්රධාන විධායක නිලධාරී වරයා (CEO) වන Elon Musk මහතා ,ජනතාව මවිතයට පත් කරමින් ඔවුන්ගේ අලුත්ම නිර්මාණ , SolarCity and Tesla introduce ආයතනයෙන් Los Angelis නගරයේ පැවති උත්සවයකදී ඉදිරිපත් කරන ලදී.එනම් Solar roof tiles සහ Powerwall 2.0 යන…
Canon ආයතනයේ නවතම Canon EOS 5D Mark IV කැමරාව
Canon ආයතනය විසින් අළුතෙන්ම නිපදවු කැමරාව ගැන කෙටි review එකක් කරන්න අප සූදානම්න් වන්නේ. Canon නාමය ජායාරූප කරනයේ දැවැන්ත නාමයක් උසුළන ආයතනයකි . Canon ආයතනය 2005 දී ආරම්භ කරන ලද EOS 5D කැමරා මාලාවේ අලුත්ම නිර්මාණය වන්නේ EOS 5D Mark…