2019 වර්ෂය අවසනයේදී පෙනෙන වළයාකාර සූර්යග්‍රහණය
2019 වර්ෂයේදී සූර්යග්‍රහණ 3 ක් නිරීක්ෂණය කිරීමට හැකි වේ. එයින් අවසානතම සූර්යග්‍රහණය 2019 දෙසැම්බර් මස 26 වන දින සිදුවීමට නියමිතව ඇත. මෙම වසරේ ඇතිවූ අනෙකුත් සූර්යග්‍රහණ ද්විත්වය ගොඩබිම සිටිනන්න්ට පැහදිලිව පෙනෙන ආකාරයට දිස්වී නැත. නමුත් දෙසැම්බර් මස ඇතිවන්න වූ මෙම වළයාකාර සූර්යග්‍රහණයේ සුවිශේෂත්වය වන්නේ එය ශ්‍රී ලංකාව ඇතුලු තවත් රටවල් කිහිපයකට හොදින් නිරීක්ෂණය කිරීමට හැකි…