Oneplus ආයතනයේ යාවත්කාලීන කරන ලද නවතම Oneplus 3T ස්මාර්ට් දුරකතනය
OnePlus ආයතනය ලංකාවේ එතරම් ජනප්‍රිය නොවුවත් , ලොව පුරා බොහෝ දෙනෙකුගේ විශ්වාසය හා ආදරය දිනාගත් සන්නාමයකි .2013 වර්ෂයේ චීනයේදී ආරම්භ කරන ලදී. ඔවුන්ගේ පලමු Smart Phone එක වුනේ Oneplus 1 දුරකතනයයි.Oneplus දුරකතන Pure android මෙහෙයුම් පද්ධති වලට ආසන්න සමාන Oxygen මෙහෙයුම් පද්ධතිය පැවතීම හා නිරන්තරව මෘදුකාංග යාවත්කාලින කිරීම යන කාරනා වලට ප්‍රසිද්ධ සන්නාමයකි. OnePlus ආයතනය මොවුන්ගේ ස්මාර්ට් දුරකතන සාධාරණ මිලට ,මිල අදික ස්මාර්ට් දුරකතන වල පවතින දෘඪාංග හා පහසුකම් වලින් සමන්විත වේ.සාධාරණ මිලකට නවතම දෘඪාංග හා පහසුකම් ඇතුලත් කිරීමට මොවුන් අනුගමනය කළ ක්‍රියාමාර්ගය වන්නේ,ප්‍රචාරක කටයුතු වලට වැයවන මුදල ඔවුගේ දුරකතන නිර්මාණයට යෙදවීමය.එය අති සාර්ථක උපාය මාර්ගයක් විය.
2016, ජූනි මාසයේ OnePlus ආයතනයේ 4 වන දුරකතනය වන Oneplus 3 ස්මර්ට් දුරකතන එළි දක්වන්නට විය.එහි යාවත්කාලීන පිටපත ලෙස Oneplus 3T පසුගිය මස (නොවැම්බර් මස ) හදුන්වා දෙන ලදී.එහි ඇති ප්‍රධානතම වෙනස වන්නේ අලුත් කරන ලද processor එකය. Oneplus 3 හි පැවති snapdragon 820 processor එක වෙනුවට snapdragon 821 2.35 GHz වේගයෙන් යුතු නවතම ප්‍රොසෙසරය අන්තර්ගත කර ඇත.විවිධ apps load වීමට ගතවන කාලය,හා දුරකතනයේ ප්‍රතිචාර කිරීමට ගතවන කාලය(response time) තවත් අඩු කර ගැනීමට මෙම නවතම processor එකෙන්
හැකියාව ලැබී ඇත.එමෙන්ම දුරකථනයේ කැමරාවෙන් ලබා ගන්න ජායාරූප වල ගුණාත්මක බව ඉහල නැන්වීමටද මෙම යාවත්කාලීන් කිරීම උපයෝගී වී ඇත .මෙම processor අන්තර්ගත, Google pixel ස්මාර්ට් දුරකතයෙන් පසු පැමිණි තවත් කාර්යක්ෂම දුරකතනයයි ලෙස Oneplus 3T හැදින්විය හැකිය .දැනට AnTuTu Benchmark( කාර්ය සාධනය මනින මිණුම් ලකුණක්) ලැයිස්තුවේ ඉහලින්ම පවතින දුරකතනයද වන්නේ one plus 3T ස්මර්ට් දුරකතනයයි.
(මූලාශ්‍ර)
ඉදිරිපස (front facing) තිබූ 8MP කැමරාව වෙනුවට 16 MP කැමරාවක්ද අන්තර්ගත කර ඇත.පසුපස ප්‍රධාන (primary) කැමරාවේ OIS(optical image stabilisation) හි කාර්යක්ෂම බව හා නිවැරැදි බව වැඩි දියුණු කර ඇත.කැමරා කාචය නාඹිගතවීමට ගතවන කාලයද (focusing time) අඩු කර ඇත.
මෙම දුරකථනයෙ බර හෝ දිග පළලෙහි වෙනසක් සිදු නොකරමින් Oneplus 3 දුරකතනයට වඩා 400mah බැටරි ධාරිතාවක් වැඩි කොට ඇත(මුළු බැටරි ධාරිතාව 3400mah).සුපුරුදු පරිදීම Onepluse 3 හී පැවති විනාඩි 30ක් තුළ 60% බැටරිය ප්‍රමාණයක් ආරෝපනය කිරීමේ Dash Charging තාක්ෂණයද අන්තර්ගතකර ඇත .RAM මතක ධාරිතාව පෙර පරිදීම 6GB ප්‍රමාණයේන් සමන්විත වේ.පැරණි oneplus3 64GB ප්‍රධානමතකයප්‍රමාණයෙන් පමණක් සතු වුවද, Oneplus 3T දුරකථනයෙ ප්‍රධාන මතකය 64GB හා 128GB යන වර්ග දෙකකින් වෙළද පළේ ඇත.
Oneplus 3T
| Oneplus 3 | |||
NETWORK | Technology | GSM / HSPA / EVDO / LTE | GSM / HSPA / EVDO / LTE | |
2G bands | GSM 850 / 900 / 1800 / 1900 – SIM 1 & SIM 2 | GSM 850 / 900 / 1800 / 1900 – SIM 1 & SIM 2 | ||
3G Network | HSDPA 850 / 900 / 1700(AWS) / 1900 / 2100 – North America | HSDPA 850 / 900 / 1700(AWS) / 1900 / 2100 – North America | ||
HSDPA 850 / 900 / 1900 / 2100 – Global model | HSDPA 850 / 900 / 1900 / 2100 – Global model | |||
CDMA2000 1xEV-DO – North America | CDMA2000 1xEV-DO – North America | |||
4G Network | LTE band 1(2100), 2(1900), 4(1700/2100), 5(850), 7(2600), 8(900), 12(700), 17(700), 30(2300) – North America | LTE band 1(2100), 2(1900), 4(1700/2100), 5(850), 7(2600), 8(900), 12(700), 17(700), 30(2300) – North America | ||
LTE band 1(2100), 3(1800), 5(850), 7(2600), 8(900), 20(800), 38(2600), 40(2300) – Global model | LTE band 1(2100), 3(1800), 5(850), 7(2600), 8(900), 20(800), 38(2600), 40(2300) – Global model | |||
Speed | HSPA 42.2/5.76 Mbps, LTE-A (2CA) Cat6 300/50 Mbps | HSPA 42.2/5.76 Mbps, LTE-A (2CA) Cat6 300/50 Mbps | ||
GPRS | Yes | Yes | ||
EDGE | Yes | Yes |
LAUNCH | Announced | 2016, November | 2016, June | |
Status | Available. Released 2016, November | Available. Released 2016, June |
BODY | Dimensions | 152.7 x 74.7 x 7.4 mm (6.01 x 2.94 x 0.29 in) | 152.7 x 74.7 x 7.4 mm (6.01 x 2.94 x 0.29 in) | |
Weight | 158 g (5.57 oz) | 158 g (5.57 oz) | ||
SIM | Dual SIM (Nano-SIM, dual stand-by) | Dual SIM (Nano-SIM, dual stand-by) |
DISPLAY | Type | Optic AMOLED capacitive touchscreen, 16M colors | Optic AMOLED capacitive touchscreen, 16M colors | |
Size | 5.5 inches (~73.1% screen-to-body ratio) | 5.5 inches (~73.1% screen-to-body ratio) | ||
Resolution | 1080 x 1920 pixels (~401 ppi pixel density) | 1080 x 1920 pixels (~401 ppi pixel density) | ||
Multitouch | Yes | Yes | ||
Protection | Corning Gorilla Glass 4 | Corning Gorilla Glass 4 | ||
– Oxygen OS | – Oxygen OS 3.2.8 |
PLATFORM | OS | Android OS, v6.0 (Marshmallow), planned upgrade to v7.0 (Nougat) | Android OS, v6.0.1 (Marshmallow) | |
Chipset | Qualcomm MSM8996 Snapdragon 821 | Qualcomm MSM8996 Snapdragon 820 | ||
CPU | Quad-core (2×2.35 GHz Kryo & 2×1.6 GHz Kryo) | Quad-core (2×2.15 GHz Kryo & 2×1.6 GHz Kryo) | ||
GPU | Adreno 530 | Adreno 530 |
MEMORY | Card slot | No | No | |
Internal | 64/128 GB, 6 GB RAM | 64 GB, 6 GB RAM |
CAMERA | Primary | 16 MP, f/2.0, phase detection autofocus, OIS, LED flash | 16 MP, f/2.0, phase detection autofocus, OIS, LED flash | |
Features | 1/2.8″ sensor size, 1.12 µm pixel size, geo-tagging, touch focus, face detection, panorama, HDR | 1/2.8″ sensor size, 1.12 µm pixel size, geo-tagging, touch focus, face detection, panorama, HDR | ||
Video | 2160p@30fps, 720p@120fps, Auto HDR | 2160p@30fps, 1080p@30/60fps, 720p@120fps, Auto HDR | ||
Secondary | 16 MP, f/2.0, 1.0 µm pixel size, 1080p | 8 MP, f/2.0, 1/3.2″ sensor size, 1.4 µm pixel size, 1080p |
SOUND | Alert types | Vibration; MP3, WAV ringtones | Vibration; MP3, WAV ringtones | |
Loudspeaker | Yes | Yes | ||
3.5mm jack | Yes | Yes | ||
– Active noise cancellation with dedicated mic | – Active noise cancellation with dedicated mic |
COMMS | WLAN | Wi-Fi 802.11 a/b/g/n/ac, Wi-Fi Direct, DLNA, hotspot | Wi-Fi 802.11 a/b/g/n/ac, Wi-Fi Direct, DLNA, hotspot | |
Bluetooth | v4.2, A2DP, LE | v4.2, A2DP, LE | ||
GPS | Yes, with A-GPS, GLONASS, BDS | Yes, with A-GPS, GLONASS, BDS | ||
NFC | Yes | Yes | ||
Infrared port | No | No | ||
Radio | No | No | ||
USB | v2.0, Type-C 1.0 reversible connector | v2.0, Type-C 1.0 reversible connector |
FEATURES | Sensors | Fingerprint, accelerometer, gyro, proximity, compass | Fingerprint, accelerometer, gyro, proximity, compass | |
Messaging | SMS (threaded view), MMS, Email, IM, Push Email | SMS (threaded view), MMS, Email, IM, Push Email | ||
Browser | HTML5 | HTML5 | ||
Java | No | No | ||
– Fast battery charging: 60% in 30 min (Dash Charge) – DivX/Xvid/MP4/H.265 player – MP3/eAAC+/WMA/WAV/FLAC player – Document viewer – Photo/video editor | – Fast battery charging: 60% in 30 min (Dash Charge) – DivX/Xvid/MP4/H.265 player – MP3/eAAC+/WMA/WAV/FLAC player – Document viewer – Photo/video editor |
BATTERY | Non-removable Li-Ion 3400 mAh battery | Non-removable Li-Ion 3000 mAh battery | ||
Stand-by | ||||
Talk time |
MISC | |||||
Colors | Gunmetal, Soft Gold | Graphite, soft gold | |||
SAR EU | 0.39 W/kg (head) 0.32 W/kg (body) | ||||
Price group | 8/10 | 7/10 |