දැනට ලොව වැඩිම මතක ධාරිතාවයකින් යුතු Pen Drive එක.
|

දැනට ලොව වැඩිම මතක ධාරිතාවයකින් යුතු Pen Drive එක.

[dropcap]K[/dropcap] ingston ආයතනය කාගේත් ජනප්‍රියත්වයට පාත්‍ර වූ විවිද උපාංහ වලට Flash මතකයන් නිෂ්පාදනය කරන ආයතනයක් ලෙස සැලකිය හැකිය.Kingston ආයතනය බොහෝ කල් සිට USB Flash මතකයන් නිර්මාණයක් කරන ලදී. මෙම  වසරේ දී  Kingston සමාගම ලොව විශාලතම මතක ධාරිතාවයන්ගෙන් යුතු Pen Drive නිර්මාණය කිරීමට සමත් වී ඇත.ඒ 1TB හා 2TB ධාරිතාවයන්ගෙන් යුතු Pen Drives වේ.1TB/2TB මතක ධාරිතාවයන් යනු වර්තමානයේ…

AMD Processor නැවතත් කරලියට,Intel ආයතනයට කලකට පසුව අභියෝගයක්?
|

AMD Processor නැවතත් කරලියට,Intel ආයතනයට කලකට පසුව අභියෝගයක්?

AMD හා Intel ආයතන පෞද්ගලික පරිගණක සඳහා Micro Processor නිෂ්පාදනයේ නියලී දශක 5 කට අදික  කාලයක් ගතවේ.බොහෝ කල් සිට මෙම ආයතන 2ක කරට කර තරඟයක යෙදෙමින් ඔවුන්ගේ නිෂ්පාදන වෙළෙඳපොළට යොමුකර තිබෙනවා.ඒ වාගේම මෙම ආයතනයන්ට ආදරය කරන රසික රසිකාවියන් නිල් (Intel) හා රතු(AMD)ලෙස කණ්ඩායම් වලට බෙදී තමන් සහය දක්වන ආයතන්යේ  Micro Processors අනෙක් ආයතනයට වඩා ගුණාත්මක භාවය,මිල, කාර්යක්ෂමතාව…

කංඡායුධ ,ශ්‍රීලංකාවේ දැවැන්තම වීඩියෝ ක්‍රීඩාව.
|

කංඡායුධ ,ශ්‍රීලංකාවේ දැවැන්තම වීඩියෝ ක්‍රීඩාව.

මෙතෙක්   ශ්‍රීලංකාවේ   නිර්මාණය කරන ලද දැවැන්තම වීඩියෝ ක්‍රීඩාව  කංඡායුධ වීඩියෝ ක්‍රීඩාව ලෙස හැඳින්විය හැකිය.Arimac ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද  වීඩියෝ ක්‍රීඩාවකි. වීඩියෝ ක්‍රීඩා නිර්මාණය පිලිබඳ වසර 5 ක්  වැනි කාලයක අත්දැකීම් සහිත  ලංකාවේ තරුණයන් 25 කට අධික කණ්ඩායමක් මෙම  වීඩියෝ ක්‍රීඩාව සෑදීමේ කටයුතු සිදු කරයි.2011 සැප්තැම්බර් මස 26 වන දින ආරම්භ කරන ලද Arimac ආයතනය,වෙබ් අඩවි…

Oneplus ආයතනයේ යාවත්කාලීන  කරන ලද නවතම  Oneplus 3T ස්මාර්ට් දුරකතනය
|

Oneplus ආයතනයේ යාවත්කාලීන කරන ලද නවතම Oneplus 3T ස්මාර්ට් දුරකතනය

OnePlus ආයතනය ලංකාවේ එතරම් ජනප්‍රිය නොවුවත් , ලොව පුරා බොහෝ දෙනෙකුගේ විශ්වාසය හා ආදරය දිනාගත් සන්නාමයකි  .2013 වර්ෂයේ චීනයේදී  ආරම්භ කරන ලදී. ඔවුන්ගේ පලමු Smart Phone එක වුනේ Oneplus 1 දුරකතනයයි.Oneplus දුරකතන Pure android මෙහෙයුම් පද්ධති වලට ආසන්න සමාන Oxygen මෙහෙයුම් පද්ධතිය පැවතීම හා නිරන්තරව මෘදුකාංග යාවත්කාලින කිරීම යන කාරනා  වලට ප්‍රසිද්ධ සන්නාමයකි. OnePlus ආයතනය…

අලුත්ම විද්‍යුත් කඩදාසිය ,reMarkable  e-ink tablet පරිගණකය
|

අලුත්ම විද්‍යුත් කඩදාසිය ,reMarkable e-ink tablet පරිගණකය

කඩදාසි කොළය ඉතාම සරල දෙයක් වුවද බලවත් නිර්මාණයක් ,අදහසක් ,තොරතුරක්   ඉදිරිපත් කිරීමට හැකි බලවත් මාධ්‍යකි .පාසලේ සිට විශාල කන්තෝරු වල පවා අදටත් භාවිතා කර්න ලිපි ද්‍රව්‍යකි කඩදාසි කොළය .ලිඛිත යමක් ,සිතුවමක්  කිරීමට බොහෝදුරට යොදාගන්න කඩදාසි කොළයෙහි මූලාරම්භය ඊජිප්තු  ශිෂ්ටාචාරය කරා දිව යයි.අප වර්තමානයේ භාවිතාකරන කඩදාසි කොළ  ක්‍රි.පු.25-250 කාලයේ නිර්මාණය වී , 19 වන සියවසේදී වැඩි…

Microsoft Hololence භාවිතයට හැකි පරිගණකයක අවම සුදුසුකම්
|

Microsoft Hololence භාවිතයට හැකි පරිගණකයක අවම සුදුසුකම්

Microsoft ආයතනය AR(augmented reality) තාක්ෂණය Microsoft පරිගණක උපයෝගී කරගනිමින් භාවිතයට ගත හැකි ආකාරයට වැඩි දියුණු කරඇත.එමගින් බොහෝ පිරිසකට මෙම නවීන තාක්ෂණයේ  අත්දැකීම්  ලබාගැනීමේ හැකියාව උදාකොට  තිබෙනව. HTC’s Vive හා Oculus’ Rift යන VR Headset වලට වඩා වෙනස් ආකාරයේ මෘදුකාංග වලින් සමන්විත Hololens AR Headset එක මේ වසරේ ජනවාරි මාසයේදී එළි දක්වන ලදී.නමුත් මෙම උපංගය භාවිතා…

Qualcomm ආයතනයේ නවතම ප්‍රොසෙසරය   Snapdragon 835
|

Qualcomm ආයතනයේ නවතම ප්‍රොසෙසරය Snapdragon 835

Qualcomm ආයතනය ඔවුන්ගේ මීළඟ පරපුරේ නවතම ප්‍රොසෙසරය වන Snapdragon 835 හඳුන්වා දෙන ලදී.මෙහි විශේෂත්වය වන්නේ 10nm process nodes(ක්‍රියාකාරී මංසල්) හා Quick Charging 4.0 පහසුකමින්ද සමන්විත වේ. 10nm process nodes වලින් සකස් කර අති බැවින් මෙම ප්‍රොසෙසරය අන්තර්ගත ස්මාර්ට් දුරකතන පැරණි ස්මාර්ට් දුරකතන වලට අඩු ශක්ති ප්‍රමාණයක් වැය වේ.එමගින් වැඩි කාලයක් දුරකතනය භාවිතා කිරීමට හැකියාව ලැබේ….