20 වසරක සෙනසුරු ගවේෂණයෙන් පසු Cassini අභ්‍යවකාශ යානයේ අවසාන ගමන.

20 වසරක සෙනසුරු ගවේෂණයෙන් පසු Cassini අභ්‍යවකාශ යානයේ අවසාන ගමන.

Cassini අභ්‍යවකාශ යානය 1997 ඔක්තෝබර් 15 වන දින සෙනසුරු ගවේෂණය සඳහා පෘථිවියෙන් නිකම ගියේය.වසර 7ක පමණ කාලයක් කිලෝමීටර් බිලියන ගණනක් සෞරග්‍රහ මණ්ඩලය පුරා ගමන් කොට 2004 ජූනි 30 වන දින සෙනසුරු ග්‍රහයා වටා ගමන් කරන කක්ෂයකට ඇතුළුවිය.එදින පටන් වසර 13 කට ආසන්න කාලයක් සෙනසුරු හා  සෙනසුරු ග්‍රහයාගේ උප ග්‍රහයන් පිළිබඳව තොරතුරු ගවේෂණය කොට තිබෙනවා.2010 වර්ෂයේදී …

Samsung Galaxy Note 7 FE(Fan Edition)  ස්මාර්ට් දුරකනය
|

Samsung Galaxy Note 7 FE(Fan Edition) ස්මාර්ට් දුරකනය

[dropcap]S[/dropcap]amsung galaxy note 7 ස්මාර්ට් දුරකතනය  2016 වර්ෂයේදී ඉතාමත් ජනප්‍රිය ස්මාර්ට් දුරකතනයක්  වුවත්,අවාසනාවන්ත ලෙස බොහෝ Note 7 ස්මාර්ට් දුරකතන වල බැටරිය පුපුරායාමේ දෝෂයක් පැනනැගුනි.මේ  හේතුවෙන්  Note 7 ස්මාර්ට් දුරකතන සියල්ලම් පාහේ Samsung සමාගම නැවත භාර ගන්න ලදී.මෙම දෝෂය හේතුවෙන් Samsung සමාගමට අති විශාල මූල්‍ය පාඩුව සිදුවිය.එමෙන්ම පාරිභෝගිකයන් සතුව, Samsung සන්නාමය(Brand name) මත  තිබූ විශ්වාසයද පළුදු විය.  …

2018 Nissan Leaf මෝටර් රථය පිළිබඳ අලුත් විස්තර.

2018 Nissan Leaf මෝටර් රථය පිළිබඳ අලුත් විස්තර.

2010 වර්ෂයේ නිපදවන් ලද Nissan Leaf ඉලෙක්ට්‍රික් මෝටාර් රථය, බොහෝ දෙනෙකුගේ පැසසුමට භාජනය වූ   මෝටර් රථයක් බවට පත් විය. පරිසර හිතකාමී මෝටර් රථයක් මෙන්ම,ඉතාම නිස්කලංක,සැපපහසු, අඩු වියදම්, ධාවනයක් සහිත වීම හේතුවෙන්  බොහෝ දෙනෙකු තම ප්‍රධාන මෝටර් රථයට අමතරව කෙටි දුර ධාවනය සඳහා මෙම මෝටර් රථය භාවිතා කරන ලදී. 2017 සැප්තැම්බර් 06 වන දින, දෙවන පරපුරේ (second generation)…

QUALCOMM ආයතනයේ  SNAPDRAGON 835 ප්‍රොසෙස්‍රය පිලිබඳ අලුත් තොරතුරු.
|

QUALCOMM ආයතනයේ SNAPDRAGON 835 ප්‍රොසෙස්‍රය පිලිබඳ අලුත් තොරතුරු.

QUALCOMM SNAPDRAGON 835 processor එක පිලිබඳවද මීට පෙරද ලිපියක් අප ඉදිරිපත් කර ඇත.ලිපිය මේ ලිපියේදී SNAPDRAGON 835 processor එක පිලිබඳව වැඩි දුර සාකච්ඡ ාකිරීමට බලාපොරොත්තු වන්නෙමු. 2017 වසරේදි ඇමරිකාවේ Las vegas වල පැවැත්වෙන ලොව  විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය වන CES 2017 දි QUALCOMM  ආයතනය ඔවුන්ගෙ නවතම processor එකේ නවතම විස්තර ඉදිරිපත් කොට තිබෙනවා. QUALCOMM SNAPDRAGON 835 යනු ඉතාමත්…

දැනට ලොව වැඩිම මතක ධාරිතාවයකින් යුතු Pen Drive එක.
|

දැනට ලොව වැඩිම මතක ධාරිතාවයකින් යුතු Pen Drive එක.

[dropcap]K[/dropcap] ingston ආයතනය කාගේත් ජනප්‍රියත්වයට පාත්‍ර වූ විවිද උපාංහ වලට Flash මතකයන් නිෂ්පාදනය කරන ආයතනයක් ලෙස සැලකිය හැකිය.Kingston ආයතනය බොහෝ කල් සිට USB Flash මතකයන් නිර්මාණයක් කරන ලදී. මෙම  වසරේ දී  Kingston සමාගම ලොව විශාලතම මතක ධාරිතාවයන්ගෙන් යුතු Pen Drive නිර්මාණය කිරීමට සමත් වී ඇත.ඒ 1TB හා 2TB ධාරිතාවයන්ගෙන් යුතු Pen Drives වේ.1TB/2TB මතක ධාරිතාවයන් යනු වර්තමානයේ…

රු30,000 ක් පමණ  වටිනා ස්මාර්ට් හිස පීරණ පනාව(Kérastase Hair Coach )

රු30,000 ක් පමණ වටිනා ස්මාර්ට් හිස පීරණ පනාව(Kérastase Hair Coach )

හිස පීරන පණා පිලිබඳ මුලින්ම කවුරුන්,කොහේද , කවදාද  ප්‍රථමයෙන් සොයාගත්තේද කිය කවුරුත් නොදන්නා කරුනකි.නමුත් මීට වසර 5000 කට පෙර,පැරීසියේ හිස පීරන පනා භාවිතා කර අති බවට විවිධ සාක්ෂි හමුවී ඇත.ඒ පැරණිම පනාවන් හා වර්තමාන පනාවන්  වල විශාල වෙනසක් (පරිණාමයක්) දක්නට නොලැබේ. හිස පීරණ පනාව විවිධ හැඩයන්ගෙන්,විවිධ විලාසිතා වලින් පැමිණියත්,සිදුකරන ප්‍රධානතම කාර්යය වන්නේ හිස පීරීම පමණි.නමුත්…

ලොව ප්‍රථම විදුලිය ජනනය කරන සූර්යකෝෂ  සහිත මාර්ගය.

ලොව ප්‍රථම විදුලිය ජනනය කරන සූර්යකෝෂ සහිත මාර්ගය.

සූර්යකෝෂ සහිත මාර්ග සෑදීමට මෑත කාලයේදී විවිධ රටවල් ආරම්භ කළද,ලොව ප්‍රථම සූර්යකෝෂ සහිත මාර්ගයක් ඉදි කර අවසන් කිරීමට ප්‍රංශය සමත්විය.Tourouvre-au-Perche නැමති කුඩා ගම්මානයේ කිලෝමීටර 1 ක් පමණ දුරකින් යුතු මාර්ගයක් ඉදි කරන ලදී.මෙම මාර්මෙගගය Colas නැමති ආයතනය සාදා තිබෙන්නේ. මාර්ගය විවෘතව කිරීමට ප්‍රංශ පරිසර කටයුතු  අමාත්‍ය Ségolène Royal මහාතා අතින් සිදු කරන ලදී. මෙම මාරගය  Wattway නමින්…

$300/රූ.45,000 කට වැඩි වටිනා Dyson hair dryer උපකරණය.මෙතරම් වටින්නෙ ඇයිද?

$300/රූ.45,000 කට වැඩි වටිනා Dyson hair dryer උපකරණය.මෙතරම් වටින්නෙ ඇයිද?

Dyson  ඉතාම ඉහළ තාක්ෂණයෙන් හා ඉහළම ගුණාත්මක බවකින් යුක්ත නිෂ්පාදන් පාරිභෝගිකයාට ලබාදෙන ජනප්‍රසාදයට ලක්වී ඇති සන්නාමයකි (Brand name).1994 James Dyson විසින් එංගලන්තයේ ආරම්භ කරන මෙම ආයතනය බොහෝ අභියෝගයන් මැද වර්තමානය වන විට ඉතාමත් සාර්ථකව නැගීසිටින ආයතනයකි. vacuum cleaners, hand dryers, පෙති රහිත පංකා, heaters සහ hair dryers වැනි නිෂ්පාදන ඔවුන් නිපදවන උපාංගවේ.මොවුන් නිෂ්පාදනය කරන උපාංග විශේෂ පරීක්ෂණ…

AMD Processor නැවතත් කරලියට,Intel ආයතනයට කලකට පසුව අභියෝගයක්?
|

AMD Processor නැවතත් කරලියට,Intel ආයතනයට කලකට පසුව අභියෝගයක්?

AMD හා Intel ආයතන පෞද්ගලික පරිගණක සඳහා Micro Processor නිෂ්පාදනයේ නියලී දශක 5 කට අදික  කාලයක් ගතවේ.බොහෝ කල් සිට මෙම ආයතන 2ක කරට කර තරඟයක යෙදෙමින් ඔවුන්ගේ නිෂ්පාදන වෙළෙඳපොළට යොමුකර තිබෙනවා.ඒ වාගේම මෙම ආයතනයන්ට ආදරය කරන රසික රසිකාවියන් නිල් (Intel) හා රතු(AMD)ලෙස කණ්ඩායම් වලට බෙදී තමන් සහය දක්වන ආයතන්යේ  Micro Processors අනෙක් ආයතනයට වඩා ගුණාත්මක භාවය,මිල, කාර්යක්ෂමතාව…

Cassini අභ්‍යවකාශ යානය සෙනසුරු  කරා යන ගවේෂණාත්මක ගමන

Cassini අභ්‍යවකාශ යානය සෙනසුරු කරා යන ගවේෂණාත්මක ගමන

1997 ඔක්තෝබර් 15 වන දින  NASA ආයතනයේ  Cassini අභ්‍යවකාශ යානය  සෙනසුරු ග්‍රහයා කරා යාමේ ගවේෂණාත්මක ගමන ආරම්භ කරන ලදී. යානය වසර 19 පමණ කාලයක ගමන්කොට සෙනසුරු ග්‍රහයාගේ F දූලි වලල්ලට හැතැප්ම 5,000 ආසන්න These Ring-Grazing  නැමති  කක්ෂය කරා 2016 නොවැම්පැබර්මි 30 වන දින පැමිණ  තිබෙනවා.මෙම කක්ෂය මතදී සෙනසුරු ග්‍රහයාගේ උප ග්‍රහයෙකු  වන Titan ග්‍රහයා පිලිබඳ විශේෂ…