තොරතුරු තාක්ෂණය – INFORMATION TECHNOLOGIES
Samsung Galaxy Note මාලාවේ අලුත්ම සාමාජිකයා, Note 8 ස්මාර්ට් දුරකතනය
[dropcap] S[/dropcap]amsung Galaxy Note මාලාවේ අලුත්ම ස්මාර්ට් දුරකතනය වන්නේ, Note 8 ස්මාර්ට් දුරකටනයයි.එහි ඇති විශේෂත්වය වන්නේ dual camera system (ද්විත්ව කැමරා පද්ධතියක් )සහිත ප්‍රථම Samsung ස්මාර්ට් දුරකටනය වීමයි. Samsung Galaxy S8 දුරකතනයේ මෙන්ම, 18.5:9 දර්ශන අනුපාතයකින් යුත් අඟල් 6.3 ක infinity…
Infinity Display එකක් සහිත Samsung Galaxy S8 /S8 Plus ස්මාර්ට් දුරකථන
[dropcap]S[/dropcap]amsung Galaxy S8 /8 plus දුරකථන කාගෙත් කතාබහට ලක්වූ මාතෘකාවකි.මන්ද එහි අන්තර්ගත වන Infinity Display එක ප්‍රධානතම හේතුවයි. Xiaomi mi mix, Xiaomi mi mix 2, Doogee mix දුරකථන bezel-less (දුරකථනයෙන් වටා පිහිටි රාමු ඉතා තුනී)දුරකථන හඳුන්වා දුන් නමුත්, Samsung ආයතනය…
නවතම I Phone 8 සහ I Phone 8 Plus ස්මාර්ට් දුරකතන
2007 වසරේදී දුරකතන නිෂ්පාදන කර්මාන්තයේ විශාල විප්ලවයක් සිදු කරමින් ප්‍රථම I Phone දුරකතනය එළි දක්වන ලදී. ප්‍රථම I Phone දුරකතනය පැමිණි දින වල I Phone දුරකතනයක් යනු පාරිභෝගිකයන්ට අලුත් අත්දැකීමක් විය. වර්තමානයේ පවතින ස්මාර්ට් දුරකතන නිර්මාණ ආකෘතියට තුඩුදුන් ප්‍රධානතම හේතුව ලෙස…
Samsung Galaxy Note 7 FE(Fan Edition) ස්මාර්ට් දුරකනය
[dropcap]S[/dropcap]amsung galaxy note 7 ස්මාර්ට් දුරකතනය 2016 වර්ෂයේදී ඉතාමත් ජනප්‍රිය ස්මාර්ට් දුරකතනයක් වුවත්,අවාසනාවන්ත ලෙස බොහෝ Note 7 ස්මාර්ට් දුරකතන වල බැටරිය පුපුරායාමේ දෝෂයක් පැනනැගුනි.මේ හේතුවෙන් Note 7 ස්මාර්ට් දුරකතන සියල්ලම් පාහේ Samsung සමාගම නැවත භාර ගන්න ලදී.මෙම දෝෂය හේතුවෙන් Samsung සමාගමට අති…
QUALCOMM ආයතනයේ SNAPDRAGON 835 ප්‍රොසෙස්‍රය පිලිබඳ අලුත් තොරතුරු.
QUALCOMM SNAPDRAGON 835 processor එක පිලිබඳවද මීට පෙරද ලිපියක් අප ඉදිරිපත් කර ඇත.ලිපිය මේ ලිපියේදී SNAPDRAGON 835 processor එක පිලිබඳව වැඩි දුර සාකච්ඡ ාකිරීමට බලාපොරොත්තු වන්නෙමු. 2017 වසරේදි ඇමරිකාවේ Las vegas වල පැවැත්වෙන ලොව විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය වන CES 2017 දි QUALCOMM…