2017 වර්ෂයට ඔබින ආකාරයට සැකසූ OnePlus 5T ස්මාර්ට් දුරකතනය
2017 වසර දුරකතන නිර්මාණ ආකෘතිය වෙනස් කිරීමට උපකාරී වූ ප්‍රධාන වර්ෂයකි.iPhoneX, Samsung Galaxy Note 8, Samsung Galaxy S8/S8 Plus වැනි දුරකතන ඒ සඳහා කදිම නිදසුන් වේ.මෙසේ සිදුකර ඇති ප්‍රධානතම වෙනස වන්නේ දුරකතනයන්ගේ තිරයට ,දුරකථනයෙ තිරය වටා ඇති රාමුවට දරන අනුපාතය (Screen to body ratio) වැඩි කිරීමයි.එසේ නැතහොත් දුරකථනයෙ තිරය විශාල කොට තිරය වටා ඇති රාමුවේ ප්‍රමාණය අඩු කිරීමයි.එමගින් විශාල තිරයක් සහිත කුඩා දුරකතනයක් නිර්මාණය කිරීමට හැකි වේ.මෙසේ නිර්මාණය කිරීම 2017 වසරේ දුරකතන වලට ආවේණික ලක්ෂණයක් ලෙස ඇතැම් තාක්ෂණික විද්වතුන්ගේ මතයයි. මෙසේ 2017 වර්ෂයට ඔබින ආකාරයට ස්මාර්ට් දුරකතනයක් OnePlus ආයතනය නිර්මාණය කර ඇත. ඒ OnePlus 5T ස්මාර්ට් දුරකතනයයි.
OnePlus ආයතනය 2017 වසරේ ජූනි මස OnePlus 5 දුරකතනය වෙළඳ පොළට නිකුත් කර මාස 6 යාමට මත්තෙන් One-plus 5T ස්මාර්ට් දුරකතනය නොවැම්බර් මාසයේදී නිකුත් කරන ලදී.OnePlus 5T දුරකතනය OnePlus 5 දුරකථනයෙ යාවත්කාලීන(Update) කරන ලද ස්මාර්ට් දුරකතනය ලෙස සැලකීමටද හැකිය .මන්ද OnePlus 5T දුරකතනය තුළ One-plus 5 දුරකථනය තුළ අන්තර්ගත වන බොහෝමයක් දේ අන්තර්ගත වේ.ප්‍රොසෙසරය,RAM මතක ධාරිතාවයන් ,ප්‍රධාන මතක ධාරිතාවයන් ,බැටරි ධාරිතාවය ඒවායෙන් කිහිපයකි .නමුත් Oneplus 5T ස්මාර්ට් දුරකථනයේ ඇති ප්‍රධාන වෙනස්කම් වන්නේ එහි ඇති තිරය හා කැමරා කට්ටලයේය.
අලුත් තිරයේ වගතුග
OnePlus 5T දුරකතනය OnePlus 5 දුරකතයේ ප්‍රමාණයෙන්ම යුක්ත වේ.නමුත් 18:9 (aspect ratio)දර්ශන අනුපාතයක් සහිත අඟල් 6.01 ක තිරයක් අන්තර්ගත කර ඇත.මේ නිසා OnePlus 5T හී Screen to body ratio එක 80% කට ආසන්න ප්‍රමාණයකට ඉහළ නැංවීමට හැකි වී තිබෙනවා.එමගින් සාමාන්‍ය ප්‍රමාණයේ දුරකතනයක් තුළ විශාල තිරයක් අන්තර්ගත කර OnePlus 5T දුරකතනයට අලුත්පෙනුමක් ලබාදී තිබෙනවා .මෙම තිරය 1080X2160 ක resolution එකක් සහිතව 401ppi (අඟලක් තුල අති Pixel ප්‍රමාණය ) සහිත AMOLED තිරයකි .මේ නිසා iPhoneX, Samsung Galaxy Note 8, Samsung Galaxy S8/S8 Plus ආකාරයේ දීප්තිමත් වර්ණයන්ගෙන් යුක්ත සුපැහැදිලි දසුන් නැරඹීමට හැකි වේ.එමෙන්ම 80% කට ආසන්න ප්‍රමාණයකට Screen to body ratio සහිතව OnePlus 5T දුරකතනය නිර්මාණය කර ඇති නිසා,පැරණි OnePlus දුරකතන වල ඉදිරිපස මුහුණතේ තිබූ fingerprint scanner එක OnePlus 5T දුරකතනයේදී පසුපස ගෙන ඒමට සිදුවී තිබෙනවා.
කැමරා කට්ටලයේ ඇති වෙනස්කම්
OnePlus 5T දුරකතනයේ ඇති කැමරා කට්ටලයට තරමක් වෙනස් කැමරා කට්ටලයක් මෙහි අන්තර්ගත වේ.OnePlus 5T දුරකතනයේ පැවති කැමරා sensors(සෙන්සර) වෙනුවට අලුත් කැමරා sensors 2 ක් පසුපස කැමරා කට්ටලයට අන්තර්ගත කර ඇත. එමෙන්ම OnePlus 5 දුරකතනයේ පැවති telephoto Lens එක වෙනුවට wide-angle Lens එකක් මෙයට අන්තර්ගත කර ඇත.මේ නිසා OnePlus 5T දුරකතනයෙන් OnePlus 5 දුරකතනයේ මෙන් 2 ගුණයක් විශාලනය කරන ලද ඡායාරූප ලබාගත නොහැකි වුවත් Wide angle (පුළුල් කෝණයකින් යුක්ත)ඡායාරූප ලබාගත හැකිය.එමනිසා OnePlus 5T දුරකතනය OnePlus 5 දුරකතනයට වඩා පැහැදිලිව ඡායාරූප අඳුරු අවස්ථාවන් වලදී ලබාගත හැකි වේ .
දැනට ලොව වේගයෙන්ම ආරෝපනය(Charge) කළ හැකි ස්මාර්ට් දුරකථනය?
කාලයත් සමග දුරකතන වල උපාංග කාර්යක්ෂම වන අතරම ප්‍රමාණයෙන් කුඩා වේ.ඒත් සමගම ස්මාර්ට් දුරකතන වල අන්තර්ගත කළ හැකි බැටරි ධාරිතාවයද වැඩි වේ.නමුත් මෙසේ බැටරි වල ධාරිතාවයන් වැඩිවීමත් සමග සාමාන්‍ය ආරෝපකයකින්(Charger) බැටරි ආරෝපණය කිරීමට ගතවන කාලයද වැඩි වේ.මේ නිසා විවිධ ආකාරයේ බැටරි ආරෝපණය කිරීමේ ක්‍රම අද වන විට නිර්මාණය කර තිබෙනවා.ඒ අතරේ OnePlus ආයතනයේ ස්මාර්ට් දුරකතන භාවිතා කරන තාක්ෂණය Dash Charging තාක්ෂණයයි.කෙසේ හෝ මෙම Dash Charging ක්‍රමය නිසා වෙනත් ස්මාර්ට් දුරකතන වලට වඩා වේගයෙන් හා ආරක්ෂාකාරීව OnePlus දුරකතනවල බැටරි ආරෝපණය කළ හැකි වේ.
මෙම තාක්ෂණය වැඩි දියුණු කර OnePlus 5T දුරකථනයේ අන්තර්ගත කර ඇත්තේ.මේ නිසා OnePlus 5T දුරකතනය දැනට ලොව වේගයෙන්ම ආරෝපනය කළ හැකි ස්මාර්ට් දුරකථනය වී තිබෙනවා.මේ සඳහා ඔවුන් Dash Charging පහසුකම සහිත 29W ක්ෂමතාවයකින් යුක්ත ආරෝපකයක් OnePlus 5T දුරකතනය සමග පාරිභෝගිකයන්ට ලබාදී තිබෙනවා.
Google Pixel ස්මාර්ට් දුරකතන ආකාරයේ Pure android (දුරකතන නිෂ්පාදනය කරන ආයතන වලින් වෙනස් නොකරන ලද android මෙහෙයුම් පද්ධතියකි )අත්දැකීමක් ලබාගැනීමට ඇති එක් විකල්පයකි, OnePlus ස්මාර්ට් දුරකතන.Google Pixel ස්මාර්ට් දුරකතන වලට වඩා බොහෝ ලාබදායි වුවත් Google Pixel ස්මාර්ට් දුරකතන ආකාරයටම OnePlus දුරකතන වල මෘදුකාංග කඩිනමින් යාවත්කාලීන කිරීම සිදු කරයි.මේ හේතුවෙන් Pure android මෙහෙයුම් පද්ධතියකින් ලබාගත හැකි යාවත්කාලීන පහසුකම් හා ආරක්ෂක උපාය මාර්ගයන් OnePlus දුරකතන වලින් ලබාගත හැකි වේ.OnePlus 5T දුරකතනයේද Google Pixel 2, Samsung Galaxy Note 8 ස්මාර්ට් දුරකතන වල ආකාරයේම Snapdragon 835 ප්‍රොසෙසරයක් පවතී.[pullquote-right].Snapdragon 835 ප්‍රොසෙසරය අන්තර්ගත වන බැවින් මෙය ලොව වේගව්ත්ම ස්මාර්ට් දුරකතන වලින් එක්ක වේ[/pullquote-right].. 18:9 (aspect ratio)දර්ශන අනුපාතයක් සහිත AMOLED තිරයක් හා Snapdragon 835 ප්‍රොසෙසරයක් පැවතීම නිසා 2017 වර්ෂයට ඔබින ලෙස සාදා ඇති හොඳ ස්මාර්ට් දුරකතනයකි.එමනිසා තරමක් ලාභදායි මුදලකට iPhoneX, Samsung Galaxy Note 8, Samsung Galaxy S8/S8 Plus දුරකතන ආකාරයේ අත්දැකීමක් ලබාගැනීමට මිලදී ගත හැකි ස්මාර්ට් දුරකතනයකි OnePlus 5T දුරකතනය.
OnePlus 5T | OnePlus 5 | ||
---|---|---|---|
Network | Technology | GSM / CDMA / HSPA / LTE | GSM / CDMA / HSPA / LTE |
2G bands | GSM 850 / 900 / 1800 / 1900 - SIM 1 & SIM 2 | GSM 850 / 900 / 1800 / 1900 - SIM 1 & SIM 2 | |
CDMA 800 & TD-SCDMA | CDMA 800 & TD-SCDMA | ||
3G Network | HSDPA 850 / 900 / 1700(AWS) / 1900 / 2100 | HSDPA 850 / 900 / 1700(AWS) / 1900 / 2100 | |
4G Network | LTE band 1(2100), 2(1900), 3(1800), 4(1700/2100), 5(850), 7(2600), 8(900), 12(700), 17(700), 18(800), 19(800), 20(800), 25(1900), 26(850), 28(700), 29(700), 30(2300), 34(2000), 38(2600), 39(1900), 40(2300), 41(2500), 66(1700/2100) | LTE band 1(2100), 2(1900), 3(1800), 4(1700/2100), 5(850), 7(2600), 8(900), 12(700), 17(700), 18(800), 19(800), 20(800), 25(1900), 26(850), 28(700), 29(700), 30(2300), 38(2600), 39(1900), 40(2300), 41(2500), 66(1700/2100) | |
Speed | HSPA, LTE-A (3CA) Cat12 600/150 Mbps | HSPA, LTE-A (3CA) Cat12 600/150 Mbps | |
GPRS | Yes | Yes | |
EDGE | Yes | Yes | |
Launch | Announced | 2017, November | 2017, June. Released 2017, June |
Status | Available. Released 2017, November | Discontinued | |
Body | Dimensions | 156.1 x 75 x 7.3 mm (6.15 x 2.95 x 0.29 in) | 154.2 x 74.1 x 7.3 mm (6.07 x 2.92 x 0.29 in) |
Weight | 162 g (5.71 oz) | 153 g (5.40 oz) | |
Build | Front glass, aluminum frame & back | Front glass, aluminum frame & back | |
SIM | Dual SIM (Nano-SIM, dual stand-by) | Dual SIM (Nano-SIM, dual stand-by) | |
Display | Type | Optic AMOLED capacitive touchscreen, 16M colors | Optic AMOLED capacitive touchscreen, 16M colors |
Size | 6.01 inches, 93.7 cm2 (~80.0% screen-to-body ratio) | 5.5 inches, 83.4 cm2 (~73.0% screen-to-body ratio) | |
Resolution | 1080 x 2160 pixels, 18:9 ratio (~401 ppi density) | 1080 x 1920 pixels, 16:9 ratio (~401 ppi density) | |
Multitouch | Yes | Yes | |
Protection | Corning Gorilla Glass 5 | Corning Gorilla Glass 5 | |
- DCI-P3 | - Oxygen OS 4.5.10 | ||
- Oxygen OS 4.7 | |||
Platform | OS | Android 7.1.1 (Nougat) | Android 7.1.1 (Nougat) |
Chipset | Qualcomm MSM8998 Snapdragon 835 | Qualcomm MSM8998 Snapdragon 835 | |
CPU | Octa-core (4x2.45 GHz Kryo & 4x1.9 GHz Kryo) | Octa-core (4x2.45 GHz Kryo & 4x1.9 GHz Kryo) | |
GPU | Adreno 540 | Adreno 540 | |
Memory | Card slot | No | No |
Internal | 128 GB, 8 GB RAM or 64 GB, 6 GB RAM | 128 GB, 8 GB RAM or 64 GB, 6 GB RAM | |
Camera | Primary | Dual: 16 MP (f/1.7, 27mm, 1/2.8", 1.12 µm) + 20 MP, (f/1.7, 27mm, 1/2.8", 1 µm), EIS (gyro), phase detection autofocus, dual-LED flash, check quality | Dual: 16 MP (f/1.7, 24mm, 1/2.8", 1.12 µm, EIS/gyro) + 20 MP (f/2.6, 36mm, 1/2.8", 1 µm) phase detection autofocus, 1.6x optical zoom, dual-LED flash, check quality |
Features | Geo-tagging, touch focus, face detection, HDR, panorama | Geo-tagging, touch focus, face detection, HDR, panorama | |
Video | 2160p@30fps, 1080p@30/60fps, 720p@30/120fps, check quality | 2160p@30fps, 1080p@30/60fps, 720p@30/120fps, check quality | |
Secondary | 16 MP (f/2.0, 20mm, 1.0 µm), EIS (gyro), Auto HDR, 1080p | 16 MP, f/2.0, 20mm, EIS (gyro), 1.0 µm pixel size, 1080p, Auto HDR | |
Sound | Alert types | Vibration; MP3, WAV ringtones | Vibration; MP3, WAV ringtones |
Loudspeaker | Yes | Yes | |
3.5mm jack | Yes | Yes | |
- Active noise cancellation with dedicated mic | - Active noise cancellation with dedicated mic | ||
- Dirac HD sound | - Dirac HD sound | ||
Comms | WLAN | Wi-Fi 802.11 a/b/g/n/ac, dual-band, WiFi Direct, DLNA, hotspot | Wi-Fi 802.11 a/b/g/n/ac, Wi-Fi Direct, DLNA, hotspot |
Bluetooth | 5.0, A2DP, LE, aptX HD | 5.0, A2DP, LE, aptX HD | |
GPS | Yes, with A-GPS, GLONASS, BDS, GALILEO | Yes, with A-GPS, GLONASS, BDS, GALILEO | |
NFC | Yes | Yes | |
Infrared port | No | No | |
Radio | No | No | |
USB | 2.0, Type-C 1.0 reversible connector | 2.0, Type-C 1.0 reversible connector | |
Features | Sensors | Fingerprint (rear-mounted), accelerometer, gyro, proximity, compass | Fingerprint (front-mounted), accelerometer, gyro, proximity, compass |
Messaging | SMS (threaded view), MMS, Email, IM, Push Email | SMS (threaded view), MMS, Email, IM, Push Email | |
Browser | HTML5 | HTML5 | |
Java | No | No | |
- Fast battery charging 5V 4A 20W (Dash Charge) | - Fast battery charging (Dash Charge) | ||
- DivX/Xvid/MP4/H.265 player | - DivX/Xvid/MP4/H.265 player | ||
- MP3/eAAC+/WMA/WAV/FLAC player | - MP3/eAAC+/WMA/WAV/FLAC player | ||
- Document viewer | - Document viewer | ||
- Photo/video editor | - Photo/video editor | ||
Battery | Non-removable Li-Po 3300 mAh battery | Non-removable Li-Po 3300 mAh battery | |
Stand-by | |||
Talk time | |||
Misc | |||
Colors | Midnight Black | Midnight Black, Slate Gray | |
Price | About 500 EUR | About 500 EUR | |
Tests | Performance | Basemark OS II: 4235 / Basemark OS II 2.0: 3632 | Basemark OS II: 4300 / Basemark OS II 2.0: 3601 |
Basemark X: 38656 | Basemark X: 38844 | ||
Display | Contrast ratio: Infinite (nominal), 4.789 (sunlight) | Contrast ratio: Infinite (nominal), 3.914 (sunlight) | |
Camera | Compare PHOTO / Compare VIDEO | ||
Loudspeaker | Voice 68dB, noise 73dB, ring 69dB | Voice 69dB, noise 72dB, ring 77dB | |
Audio quality | Noise -94.0dB / Crosstalk -93.7dB | Noise -94.1dB / Crosstalk -94.2dB | |
Battery life | 82h endurance rating | 83h endurance rating |